ගෙදරදීම ව්‍යාග්‍රා හදාගන්න හැටි මෙන්න

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ගෙදරදීම ව්‍යාග්‍රා හදාගන්න හැටි මෙන්න

    බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප්‍රාණවත්වෙන ස්වභාවික ව්‍යාග්‍රා පානයක් නිවෙසේදීම සකසාගමුද
    ව්‍යාග්‍රා තරම් ප්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා ප්‍රභල රති ප්‍රබෝධකයන්ය.
    ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් භාවිතා කරන ඖෂධයක් තමයි ව්යාග්‍රා කියන්නේ. නමුත් ඒ හා සමානම ස්වභාවික පානයක් නිවසේදීම සකසගාත් හැකිබව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
    අවශ්‍ය කරන ද්‍රව්‍ය
    – පැණිකොමඩු
    – ස්ට්‍රෝඛෙරි
    – ලෙමන්
    – දෙහි

    ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙන අනෙකුත් පෝෂකයන්ට අමතර ලිංගික ශක්තිය වැඩිදියුණු කරන සිටි්‍රයුලයින් සහ ලයිකොපීනි වැනි රති ප්‍රබෝධයන්ද පැණිකොමඩු වල අන්තර්ගත වෙනවා. මෙම පානය සකසන විට ලුණු, සීනි සහ කුළුබඩු භාවිතා කලොත් මෙහි බලය පිරිහෙන්නට ඉඩ තිඛෙන බව හොඳින් මතක තබාගන්න.
    පැණිකොමඩු ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන ඇඹරුම් යන්ත්‍රයක් මගින් යුෂ ලීටරයක් පමණ ලබාගන්න. පැණිකොමඩු වල ඇති සුදු පැහැති ස්තරය සිටි්‍රයුලයින් වලින් ඉතාමත්ම පොහොසත් නිසා එය ඉවත් නොකර භාවිතයට ගන්නට අමතක කරන්න එපා. පසුව එයට ස්ට්‍රෝඛෙරි එකතුකොට නැවත ඇඹරුම් යන්ත්‍රයක් මගින් අඹරා
    මිරිකාගත් පැණිකොමඩු යුෂ භාජනයකට එකතුකොට එයට ලෙමන් සහ දෙහි යුෂ ස්වල්පයක්ද එකතු කරන්න.
    https://youtu.be/AlQJXvVz2yw

     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වට්ටෝරුව ලියාගෙන තියාගන්ඩෝනෙ. පස්සෙ කාලෙක ඕනෙ වෙයි. මේ දවස්වල නම් අලුකෙහෙල් රෙසිපියක් තමයි ඕනෙ කරන්නෙ.:yes::yes:
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දැන් ලීටරේම බීපුවාම චූ බරටද නගින්නේ...:P:P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වට්ටෝරුව ලියාගෙන තියාගන්ඩෝනෙ. පස්සෙ කාලෙක ඕනෙ වෙයි. මේ දවස්වල නම් අලුකෙහෙල් රෙසිපියක් තමයි ඕනෙ කරන්නෙ.:yes::yes:

    :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඕක ජෝන් බාස්ට යවපන් මචං....
    මතක ඇතිව බස්සගන්න වට්ටෝරුවත් යවපන්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වට්ටෝරුව ලියාගෙන තියාගන්ඩෝනෙ. පස්සෙ කාලෙක ඕනෙ වෙයි. මේ දවස්වල නම් අලුකෙහෙල් රෙසිපියක් තමයි ඕනෙ කරන්නෙ.:yes::yes:

    :P:rofl: Uba welikada Magazine ekeda?