ගෙදරදී ඇහෙන දෙබස්

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අපෝ නැගිටින්න දැන් වෙලාව කීයද ?


    නැතිනම් ඉතින් අද වතුර කෝප්පයක් එවනවා - තාත්තා

    හැමදාම පුකට අව්ව වැටෙනකම් නිදි :lol:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    යන්න මං තලායි :P

    දෙන්නෙ උඩිං ගීන් පුඩිං වෙන්න :P
    fva2aa.jpg
    fva2aa.jpg
    fva2aa.jpg
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    අම්මේ මගේ මේස් දෙක දැක්කද..?
    ඔව් මම දාගෙන ඉන්නෙ..
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඔයා හැම තිස්සෙම ඕක ඔබ ඔබ ඉන්න මං ගැන හොයන්නේවත් නෑ computer එක තාම ඔයාගේ පලවෙනි බිරිද මම දෙවෙනි බිරිද නේ-බිරිද

    ඕකෙන් තොර ජිවිතයක් නැද්ද-බිරිද

    ### පොඩ්ඩක් එන්නකෝ-බිරිද
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ඔයා දැන් ඉස්සර වගේ නෑ... Computer ekema thamai...
    me lamayawa tikak wada gandako ane......>Wife