Ah,ehemada,Mata terune bonna epa kiyala wage ban!Ela ela!Thanx
mokada hoda neththe beepan u ehama kiyala nae ne , exercise karanna epa kiyala thiyenne eka beela![]()
Ah,ehemada,Mata terune bonna epa kiyala wage ban!Ela ela!Thanx
mokada hoda neththe beepan u ehama kiyala nae ne , exercise karanna epa kiyala thiyenne eka beela![]()
nice thread මචෝ![]()
තැන්ක්ස් මචං මහන්සියට..
පුළුවන් කමක් තියෙ නම් විතරක් කෝච් කන්ටෑක්ට් කරගන්න විදියක් කියන්න..
PM 1 damma macho, thanks jaya
Ube dan bad adu unada? Fat eka naddda?
Elazz...
Kalin rep deepu nisa ayeth bahalu![]()
එල මචන්
patta macho tfs![]()
Ela Ela,Patta machan,Puluwannam coach ge contact details daapan!
උදේ පන්න්දර නැගිට හිස් බඩ වතුර වීදුරුවක් බීල(මේක කවදාවත් කරන්න එපා ),Ude nagitapu gaman his bada wathura weeduruwak bonna hoda nadda?
bookmarked +16
niyamai machan
![]()
rep+++
patta thanks ayya.
rep+
bump
Patta machan. I know from experience this is very real. Bump.
බාත්රූම් 1 විතරයි බන් නිදහසේ ඉන්න තියෙන්නේ , බැදපු උන් දන්නවා



බොහෝම ස්තූතී මේක අපිත් එකක් බෙදා ගත්තට.
උදේ පාන්දර වතුර බොන්න එපා කිව්වේ ඇයි? මම පුරුද්දක් විදිහට උදේට වතුර වීදුරු දෙකක් බොනවා. ඒකයි ඇහුවේ.
මම දැන් දවස් 15 වක ඉදලා රෑට බත් කන එක නතර කලා. දැන් රෑට කන්නේ එළවලු විතරයි. ගිය සතියේ ඔයාගේ ත්රෙඩ් එක දැකපු දාට පහුවෙනිදා ඉදලා උදේට විනාඩි 30 ක් ඕබිට්රැක් මැෂින් එකේ දුවනවා. කියන්න සතුටුයි මට අදින්න බැරුව හිර වෙලා තිබුන කලිසමක් අද බලද්දි අදින්න පුලුවන් වෙලා.![]()
Rep+26

Ela Ela,dan Theruna machan!thanx
මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල, ජය
බොහෝම ස්තූතී මේක අපිත් එකක් බෙදා ගත්තට.
උදේ පාන්දර වතුර බොන්න එපා කිව්වේ ඇයි? මම පුරුද්දක් විදිහට උදේට වතුර වීදුරු දෙකක් බොනවා. ඒකයි ඇහුවේ.
අපොයි මේක වැරදියට තරුම් අරන් වගේ ගොඩක් අය. ත්රෙඩ් 1 හදන්න ඕනි! මචෝ මේ කිය්ය්නේ වතුර බොන්න එපා කියලා නෙමයි. වතුර විතරක් බිල ජිම් යන්න එපා කියලා, වතුර බොන එක කොච්චර හොදයිද, කියන්නේ කෑම මොනවා හරි කලා යන්න , හැබැයි කන කෑම එක දිරවල 45 මින්ට්ස් ඇතුලට ශක්තිය දෙන එකක් වෙන්න ඕනි , උද: බත් ගොඩක් කෑවහම හොද උනාට දිරවල ශක්තිය දෙන්න පැ. 3-4 යනවා. එතකොට ජිම් එකට යන්න උදේ 4 බත් කෑවොත් 8 විතර තමයි ෆ්යුල් වෙලා තියෙන්නේ. නැත්නම් උදේ 4 බත් කාල ජිම් 1 ට 5ට ගියහම කෑම දිරවන්න තමයි ලේ වැඩිපුර යන්නේ, එක්සය්සයිස් කරන්න නෙමයි එතකොට උගුරට එනවා බඩ කොර වෙනවා, කියන්නේ දිරවන්න ලේසි කෑම එකක කාල( GI index 1n බලාගන්න පුළුවන්) එනර්ජිඑක හදාගෙන ගිහින් සෙල්ලම් කරන්න කියල,
මම දැන් දවස් 15 වක ඉදලා රෑට බත් කන එක නතර කලා. දැන් රෑට කන්නේ එළවලු විතරයි. ගිය සතියේ ඔයාගේ ත්රෙඩ් එක දැකපු දාට පහුවෙනිදා ඉදලා උදේට විනාඩි 30 ක් ඕබිට්රැක් මැෂින් එකේ දුවනවා. කියන්න සතුටුයි මට අදින්න බැරුව හිර වෙලා තිබුන කලිසමක් අද බලද්දි අදින්න පුලුවන් වෙලා.![]()
ඕබිට්රැක් මැෂින්විනාඩි 30 HIIT එක්ක විදිහට ගහන්න ප්රතිපල ඉක්කම්න් වෙනවා. ජය
Rep+26
Ptta mcn thnkz a lot....mcn generally treadmill eke calary kiyak wtra eka session ekakadi burn karada..(mul kale dan nme aaah)
Ado patta ban ube den kale pic ekak uba dala thiyenawa oken apiwa motivate wenne nae ne dapan parana ekak ube mahatha thiyeddi thibba ekak muna kapala bara keeyak thibbada ube and usa
96KG 5.8 Feat aliyek wage
thanks
bump
bump
bump
Patta![]()
පට්ට
![]()
bump
පට්ට
bump
ela
Rep 6+