මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්‍රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්