ගෙදරම හැදිච්ච කොල්ලෙක්...

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    උබ ගෙදරම හැදුනානම් අනිවා ගෙදරින් පිට ඔහොම තැනක ඉදලා පුරුදු වෙයන්. නැත්තම් ජිවිතයට අලුත් අත්දැකිමක් එකතු වෙන්නේ නැ. පුරුදු වෙන්න ලේසියි බං. මුල් මාස 2 අමාරු වෙයි පස්සේ හරියයි
     
    • Like
    Reactions: Soundwave

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    යන්න එපා බන්..ඕක එච්චරම කොල්ටි ඩිග්‍රි එකක් නෙමෙයි.තව චාන්ස් එකක් තියෙනවා නන් එක්සෑම් කරන්න.it නිසා ස්කිල් එක තියෙනවා නන් ජොබ් එකක් හොයාගන්න බැරි කමක්ම නෑ..වව්නියා මන්ඩපයේ නේද උබ කියන්නේ?
     
    • Like
    Reactions: kevin_levin

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,207
    113
    - උඩරට -
    මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්‍රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්
    කැම්පස් සීනීයස්ලටත් ඕක කියලා ශේප් එකක් ඉල්ලපන් 😁
     
    • Haha
    • Like
    Reactions: NRTG and Soundwave

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අපෝ කිසි අවුලක් වෙන්නෙ නෑ.
    මාත් අවුරුදු 21 වෙනකං ගේ ඇතුලෙම හැදුනෙ. ගමෙන් පිට ගියේම නැති කරං.
    මම 22න් එලියට බැස්සෙ. ටික කාලයක් කටු කන්න උනා. දැන් අවුලක් ඇත්තෙම නෑ.
    දැන් තනියම ඕන තැනක යන්න පුළුවන්. හැබැයි හොස්ටල් ජීවිතේ නං මගෙ හොඳ උණේ නෑ. බෝඩිම් ජීවිතේ පට්ට‍.
    කොටින්ම මගෙ ජොබ් එක තියෙන්නෙ වෙන දිස්ත්‍රික්කයක.
    මම දැන‍ටත් තනියම තමා හැමදේම කරගන්නෙ.
    බය නැතුව පලයං මල්ලී
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Second shy karapan.
    UCSC damme nadda (CS/IS)
    UWU BIIT
    Rajarata ehema

    Uba Satisfied nm survive karaganna Vavniya yanna. Else better to do 2nd shy. 😶
    Vavniya/Jaffna Smooth option neme.😑

    Loan

    යන්න එපා බන්..ඕක එච්චරම කොල්ටි ඩිග්‍රි එකක් නෙමෙයි.තව චාන්ස් එකක් තියෙනවා නන් එක්සෑම් කරන්න.it නිසා ස්කිල් එක තියෙනවා නන් ජොබ් එකක් හොයාගන්න බැරි කමක්ම නෑ..වව්නියා මන්ඩපයේ නේද උබ කියන්නේ?
    yes
     
    • Like
    Reactions: kevin_levin

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    යන්න එපා බන්..ඕක එච්චරම කොල්ටි ඩිග්‍රි එකක් නෙමෙයි.තව චාන්ස් එකක් තියෙනවා නන් එක්සෑම් කරන්න.it නිසා ස්කිල් එක තියෙනවා නන් ජොබ් එකක් හොයාගන්න බැරි කමක්ම නෑ..වව්නියා මන්ඩපයේ නේද උබ කියන්නේ
    moratuwa bit vs vavuniya ict
    what is your suggestion ?
     
    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    අරිම්න නේද හදන්නේ :love:
    මචං කොල්ලෙක් උණාම ඕන දේකට රෙඩි වෙන්න මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕන. වැඩිපුර චැලෙන්ජස් ඇඩ්වෙන්චස් එක්ස්පීරියන්ස් එන තරමට ජීවිතේට ෆේස් කරන්න ලේසියි. මට සෝෂල් ෆූබියා පවා තිබුනා. හැබැයි මමත් ගෙදරින් ගමෙන් එලියට ගිහින් අවුරුද්දක් යද්දි සේරම කැලේ. අමාරු තැන් වලට දැන්ම මූණ දුන්නොත් පසුකාලීනව ජීවිතේ අමාරු වෙන්නෑ. අනික මේ මලය තව අවුරුද්දක් පරක්කු වෙනව කියන්නෙ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවා. මමත් ගත්ත සමහර තීරණ නිසා හැමදේම අවුරුද්දක් පස්සට ගියා.

    ප.ලි - ඩිග්‍රියෙ වටිනාකම අඩුයි නං නොගියට කමක් නෑ. ඊලග සැරේ හොඳට මහන්සි වෙලා හොඳ කැම්පස් එකක හොඳ ඩිග්‍රියක් කරමු

    moratuwa bit vs vavuniya ict
    what is your suggestion ?
    Moratuwa BIT තමා මගේ සජෙසන් එක නං
    ------ Post added on Oct 19, 2021 at 10:16 PM
     
    thanks..this means so much
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අඩේ 6 වසරේ ඉදන් Hostel බෝඩිං වල මගේ life එක
    මාර freedom එකක් බං..
     
    • Wow
    Reactions: Soundwave

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්‍රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්
    koho unath inna puluwan, alayek wenna epa kollo ekka set wela inna.

    vavuniyawa mayim gamak neda. koti gahanawa
    Pissuda yakooo :lol: , Norther province and north central border eka
    ------ Post added on Oct 20, 2021 at 12:24 AM
     
    • Like
    Reactions: Soundwave