කැම්පස් සීනීයස්ලටත් ඕක කියලා ශේප් එකක් ඉල්ලපන්මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්
Second shy karapan.
UCSC damme nadda (CS/IS)
UWU BIIT
Rajarata ehema
Uba Satisfied nm survive karaganna Vavniya yanna. Else better to do 2nd shy.
Vavniya/Jaffna Smooth option neme.
Loan
yesයන්න එපා බන්..ඕක එච්චරම කොල්ටි ඩිග්රි එකක් නෙමෙයි.තව චාන්ස් එකක් තියෙනවා නන් එක්සෑම් කරන්න.it නිසා ස්කිල් එක තියෙනවා නන් ජොබ් එකක් හොයාගන්න බැරි කමක්ම නෑ..වව්නියා මන්ඩපයේ නේද උබ කියන්නේ?
moratuwa bit vs vavuniya ictයන්න එපා බන්..ඕක එච්චරම කොල්ටි ඩිග්රි එකක් නෙමෙයි.තව චාන්ස් එකක් තියෙනවා නන් එක්සෑම් කරන්න.it නිසා ස්කිල් එක තියෙනවා නන් ජොබ් එකක් හොයාගන්න බැරි කමක්ම නෑ..වව්නියා මන්ඩපයේ නේද උබ කියන්නේ
මචං කොල්ලෙක් උණාම ඕන දේකට රෙඩි වෙන්න මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕන. වැඩිපුර චැලෙන්ජස් ඇඩ්වෙන්චස් එක්ස්පීරියන්ස් එන තරමට ජීවිතේට ෆේස් කරන්න ලේසියි. මට සෝෂල් ෆූබියා පවා තිබුනා. හැබැයි මමත් ගෙදරින් ගමෙන් එලියට ගිහින් අවුරුද්දක් යද්දි සේරම කැලේ. අමාරු තැන් වලට දැන්ම මූණ දුන්නොත් පසුකාලීනව ජීවිතේ අමාරු වෙන්නෑ. අනික මේ මලය තව අවුරුද්දක් පරක්කු වෙනව කියන්නෙ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවා. මමත් ගත්ත සමහර තීරණ නිසා හැමදේම අවුරුද්දක් පස්සට ගියා.අරිම්න නේද හදන්නේ![]()
Moratuwa BIT තමා මගේ සජෙසන් එක නංmoratuwa bit vs vavuniya ict
what is your suggestion ?
thanks..this means so muchමචං කොල්ලෙක් උණාම ඕන දේකට රෙඩි වෙන්න මයින්ඩ් සෙට් එක හැදෙන්න ඕන. වැඩිපුර චැලෙන්ජස් ඇඩ්වෙන්චස් එක්ස්පීරියන්ස් එන තරමට ජීවිතේට ෆේස් කරන්න ලේසියි. මට සෝෂල් ෆූබියා පවා තිබුනා. හැබැයි මමත් ගෙදරින් ගමෙන් එලියට ගිහින් අවුරුද්දක් යද්දි සේරම කැලේ. අමාරු තැන් වලට දැන්ම මූණ දුන්නොත් පසුකාලීනව ජීවිතේ අමාරු වෙන්නෑ. අනික මේ මලය තව අවුරුද්දක් පරක්කු වෙනව කියන්නෙ ජීවිතේ අවුරුද්දක් පස්සට යනවා. මමත් ගත්ත සමහර තීරණ නිසා හැමදේම අවුරුද්දක් පස්සට ගියා.
ප.ලි - ඩිග්‍රියෙ වටිනාකම අඩුයි නං නොගියට කමක් නෑ. ඊලග සැරේ හොඳට මහන්සි වෙලා හොඳ කැම්පස් එකක හොඳ ඩිග්රියක් කරමු
Moratuwa BIT තමා මගේ සජෙසන් එක නං
------ Post added on Oct 19, 2021 at 10:16 PM
හොඳට ඉගෙනගනින් මල්ලි. අධ්‍යාපනයයි නො.01thanks..this means so much
koho unath inna puluwan, alayek wenna epa kollo ekka set wela inna.මචන්ලා මම පොඩි කාලෙ ඉදලම ගෙදර ඉදන් හැදිච්ච කොල්ලෙක්.දැන් මට චාන්ස් එකක් ඇවිත තියෙනවා වවුනියාව කැම්පස් එකේ ICT ඩිග්රි එකක් කරන්න..ඔය වන්නියේ ගිහින් තනියම බෝඩ්වෙලා ඉන්න හුරුවෙන්න පුලුවන් වෙයිද මචන්ලා..කිරියේ එහෙම අත්දැකීම් තියෙන උන් ඉන්නවද? මේක මට මාරම ප්‍රශ්නයක්
Pissuda yakooovavuniyawa mayim gamak neda. koti gahanawa
, Norther province and north central border eka