අනේ මොන මගුලක්ද බං, යන්න එපාලු, අපි තුන්දෙනෙක් යන්න හිටියෙ නුවර, කලින් දවසෙ ගිහින් නැවතිල, ඊලග දවසෙ කබරගල යන්න, ඔක්කොම plan කරන් ගෙදරින් ඇහුව, මගෙයි තව එකෙක්ගෙයි ගෙදරින් අව්ල, එකෙක්ගෙ අව්ලක් නැ උලයි නැදැ අයිය කෙනෙක් එන නිසා, එහෙන් සෙටි වෙන්නෙ , කොහොමහරි මමත් ගෙදරට කියල කියල යන තැනට හදාගත්තා, කැමති උන් නැ ගියක් අව්ලක් නැ වගෙ සින් එකක්, කොහොමහරි ඔක්කොම හරිගස්සගෙන ඉද්දි, දැන් ටිකකට කලින් අනිත් එකා කියනො, ගෙදරින් අනන් මනන් කියපු නිසා උට එන්න සෙට් නැතිලු, මන් තනියම යනන්ද බං,අරුත් එක්ක, අනිත් එක දෙන්නෙක් එහෙම ආතල් නැහැනෙ, කැරිම cringe එතකොට, යකො අපෙ වයසෙ පිටරට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ, ඒකට මේ පකේ බලහන්කො බං, කැරිම රටක ඉපදුනෙ ඉදල ඉදල, අනිත් එක ඇයි බං දෙමව්පියන්ට හිතන් බැරි, උන්ගෙ gen එකෙ අවුරුද් 19 එකයි අපෙ gen එකෙ අවුරුද් 19 එකයි පට්ට වෙනස් කියල, මටන්ම් මේ මගුල් එපාවෙල තියෙන්නෙ බං, බොරුවට දෙමව්පියො කියල ටැග් එකක් ඔලුවෙ ගහගෙන නිති දානො පක. අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ, එයාලගෙ ඒවත් නෙමෙ, අනෙ මටනම් තේරෙන්නැ බං


