ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    අනේ මොන මගුලක්ද බං, යන්න එපාලු, අපි තුන්දෙනෙක් යන්න හිටියෙ නුවර, කලින් දවසෙ ගිහින් නැවතිල, ඊලග දවසෙ කබරගල යන්න, ඔක්කොම plan කරන් ගෙදරින් ඇහුව, මගෙයි තව එකෙක්ගෙයි ගෙදරින් අව්ල, එකෙක්ගෙ අව්ලක් නැ උලයි නැදැ අයිය කෙනෙක් එන නිසා, එහෙන් සෙටි වෙන්නෙ , කොහොමහරි මමත් ගෙදරට කියල කියල යන තැනට හදාගත්තා, කැමති උන් නැ ගියක් අව්ලක් නැ වගෙ සින් එකක්, කොහොමහරි ඔක්කොම හරිගස්සගෙන ඉද්දි, දැන් ටිකකට කලින් අනිත් එකා කියනො, ගෙදරින් අනන් මනන් කියපු නිසා උට එන්න සෙට් නැතිලු, මන් තනියම යනන්ද බං,අරුත් එක්ක, අනිත් එක දෙන්නෙක් එහෙම ආතල් නැහැනෙ, කැරිම cringe එතකොට, යකො අපෙ වයසෙ පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ, ඒකට මේ පකේ බලහන්කො බං, කැරිම රටක ඉපදුනෙ ඉදල ඉදල, අනිත් එක ඇයි බං දෙමව්පියන්ට හිතන් බැරි, උන්ගෙ gen එකෙ අවුරුද් 19 එකයි අපෙ gen එකෙ අවුරුද් 19 එකයි පට්ට වෙනස් කියල, මටන්ම් මේ මගුල් එපාවෙල තියෙන්නෙ බං, බොරුවට දෙමව්පියො කියල ටැග් එකක් ඔලුවෙ ගහගෙන නිති දානො පක. අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ, එ⁣යාලගෙ ඒවත් නෙමෙ, අනෙ මටනම් තේරෙන්නැ බං
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    ඔය මොන හුට්ටෙක්වත් ඕනෙ නෑ
    උබ තනියම පලයන්, වැඩේ ඉවරයි :dull:
    ehema set nhne, arun dennth ek yn ona ethkot tmi mta set :(

    kalawal gaane bada ganne mokada mitto.. dawalta hodata kala saale mada alert ekak daala jeewithe widapan
    :(:(
    ------ Post added on Mar 2, 2023 at 12:49 AM
     
    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    Macham mata mage nidahasa hoyagnna demapiyo saha pawla සම්පූර්ණයෙන් ayin kranna sidda una. Ohoma tama bn jiwita.. mata loku dukak na ehema karanna una eka gana. Mokada e minissu ekka gati gati jiwt wenawata wada mema iddi mata lesi mata kamati vidiyt inna puluwan, saha ehema idala siddawena laba padu hama dekama wagakima mamama daragnna purudu wenawa.
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    අනේ මොන මගුලක්ද බං, යන්න එපාලු, අපි තුන්දෙනෙක් යන්න හිටියෙ නුවර, කලින් දවසෙ ගිහින් නැවතිල, ඊලග දවසෙ කබරගල යන්න, ඔක්කොම plan කරන් ගෙදරින් ඇහුව, මගෙයි තව එකෙක්ගෙයි ගෙදරින් අව්ල, එකෙක්ගෙ අව්ලක් නැ උලයි නැදැ අයිය කෙනෙක් එන නිසා, එහෙන් සෙටි වෙන්නෙ , කොහොමහරි මමත් ගෙදරට කියල කියල යන තැනට හදාගත්තා, කැමති උන් නැ ගියක් අව්ලක් නැ වගෙ සින් එකක්, කොහොමහරි ඔක්කොම හරිගස්සගෙන ඉද්දි, දැන් ටිකකට කලින් අනිත් එකා කියනො, ගෙදරින් අනන් මනන් කියපු නිසා උට එන්න සෙට් නැතිලු, මන් තනියම යනන්ද බං,අරුත් එක්ක, අනිත් එක දෙන්නෙක් එහෙම ආතල් නැහැනෙ, කැරිම cringe එතකොට, යකො අපෙ වයසෙ පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ, ඒකට මේ පකේ බලහන්කො බං, කැරිම රටක ඉපදුනෙ ඉදල ඉදල, අනිත් එක ඇයි බං දෙමව්පියන්ට හිතන් බැරි, උන්ගෙ gen එකෙ අවුරුද් 19 එකයි අපෙ gen එකෙ අවුරුද් 19 එකයි පට්ට වෙනස් කියල, මටන්ම් මේ මගුල් එපාවෙල තියෙන්නෙ බං, බොරුවට දෙමව්පියො කියල ටැග් එකක් ඔලුවෙ ගහගෙන නිති දානො පක. අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ, එ⁣යාලගෙ ඒවත් නෙමෙ, අනෙ මටනම් තේරෙන්නැ බං
    උඹලාගෙම ආරස්සාවටනෙ බං කවුද දන්නෙ අයිය කාරය උඹල දෙන්නට අතරමගදි හදි කලොත් :lol: :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    ගානක් නැතුව මිනිස්සු යනව තමයි හැබැයි කෑම්පින් කියන්නෙ ලොකු අවදානමක් අරන් කරන්න ඕනෙ දෙයක්. අකුණු, කඳුකර කොටි, වල් ඌරො, අලි, වැහැල බැහැගන්න බැරි වෙන ඒවා, සර්ප දශ්ඨන, කකුල් අත පය කැඩෙන ඒවා වගේ සෑහෙන ප්‍රශ්න තියෙනව. හරියට දේවල් දන්න උන් එක්ක මිසක් යන්න එපා. අරන් යන්න ඕනෙ equipment ඔක්කොම අරන් යන්න. අවුලක් නැතුව ගිහින් ආපු උන් කියයි ඕක මහ කජ්ජක්ද කියල. කෙලවෙච්ච එකා තමයි දන්නෙ අමාරුව. සිග්නල්වත් නෑ පුතේ ඕවා උඩට හොදේ. ඇමෙරිකාවෙ වගේ උබලව ගන්න හෙලිකොප්ටර් එවන්නෙත් නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,675
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    පරන ස්ටොරියක් මතක් උනා මිට්ටො.
    මමයි යාලුවො 5 දෙනෙකුයි ශ්‍රී පාදෙ යන්න සෙට් කරගත්ත. හැබැයි යන්න ඔක්කොම ප්ලැන් කරෙ බස් එකෙ. කොහොමහරි සති දෙක තුනක ඉදන්ම හරි මචන් අනිවාර්යෙන් යමු කොහොමහරි කිය කිය හිටියෙ. මෙන්න යන දවසෙ උදෙ කෝල් 4 ක් එනවා. 4 දෙනා ලස්සන බොරු 4 ක් ගැහුවා

    එකෙක් ගෙ ආචිචි කෙනෙක් මරිලලු උට එහෙ යන්න වෙන්ව කිව්ව.
    තව එකෙක් ගෙ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා උට එන්න වෙන්නෙ නැ ලු
    තව එකෙක් ගෙ තාත්ත කැමති නැ කිව්ව.
    අනික් එකාට ඔෆිස් යන්න වෙනව කිව්ව හදිස්සි වැඩකට.

    උන්ට උකාගන්න කියල මමයි අනික් එකයි ගියා

    ගානක් නැතුව මිනිස්සු යනව තමයි හැබැයි කෑම්පින් කියන්නෙ ලොකු අවදානමක් අරන් කරන්න ඕනෙ දෙයක්. අකුණු, කඳුකර කොටි, වල් ඌරො, අලි, වැහැල බැහැගන්න බැරි වෙන ඒවා, සර්ප දශ්ඨන, කකුල් අත පය කැඩෙන ඒවා වගේ සෑහෙන ප්‍රශ්න තියෙනව. හරියට දේවල් දන්න උන් එක්ක මිසක් යන්න එපා. අරන් යන්න ඕනෙ equipment ඔක්කොම අරන් යන්න. අවුලක් නැතුව ගිහින් ආපු උන් කියයි ඕක මහ කජ්ජක්ද කියල. කෙලවෙච්ච එකා තමයි දන්නෙ අමාරුව. සිග්නල්වත් නෑ පුතේ ඕවා උඩට හොදේ. ඇමෙරිකාවෙ වගේ උබලව ගන්න හෙලිකොප්ටර් එවන්නෙත් නෑ.
    රොබරි දෙන උනුත් ඉන්න්වලු නේද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    රොබරි දෙන උනුත් ඉන්න්වලු නේද
    අනිවාර්‍යෙන් ඇති. කසිප්පු පෙරන උන් හොර බිස්නස් කරන උන් එහෙමත් ඉන්නවනෙ. මට මතකයි මේ ලහදි මර්ඩර් එකක් කරපු එකෙක් හැංගිල ඉදිය හන්තානෙ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    kalawal gaane bada ganne mokada mitto.. dawalta hodata kala saale mada alert ekak daala jeewithe widapan

    මාත් ගෙදර තමයි ගොඩක්ම ඉන්න කැමති ඒත් සමහරු කැමති නිතරම ගමන් බිමන් යන්න මිනිස්සු එක්ක කතා බහ කරන්න අලුත් යාලුවෝ අඳුර ගන්න වගේ දේවල් වලට.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    hri bn ela
    ඌත් එක්ක බොතලයක් අරං පලයං එතකොට පාලුවක් නෑ සිංදුවක් කියහන් ඌ එක්ක උනත් හබැයි පුතෝ පරිස්සමින් මොනවා උනත් කටු මාරු කරගන්න එපා ලිමිට්
     
    • Love
    Reactions: olutanji