ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    මගේ දුව ඉස්කෝලෙන් දවස් තුනක ට්‍රිප් එකක් ගියා. පීනන්න උගන්නලා තිබුනේ නැති නිසා සින්ක් එකට වතුර පුරවලා පෙන්නුව මේ ඇති මිනිහෙක්ට මැරෙන්න. වතුරට බහිද්දී පරිස්සමින් කියල.

    ට්‍රිප් එක ගිහින් පලවෙනි දවසෙම පූල් එකේ ඩීප් එන්ඩ් එකට පැනල ගිලෙන්න යද්දී යාලුවෙක් බේරගෙන තියෙන්නේ.

    ගෙදර ආපු ගමන්ම පූල් එකට දාල මමම ට්‍රේන් කරා. දැන් මාවත් කරේ තියන් පීනයි.
    ලබන වින්ට එකට ඉස්කෝලෙන් ඇල්ප් යනවා ස්කී කරන්න.

    මම ළමයින්ට වගකීමෙන් රිස්ක් එක ගන්න දෙනව. මම ආස නෑ මාව ගෙදරින් බැලුව වගේ මගේ ළමයි බලහත්කාරෙන් පරිස්සන්කරන්න.
    you're a legend bro, ape gdrn hamdektama ba kiynn wtri inne, eka gana hoyala balal mukuth krnne naaa, duka thama ithn, podi kale idnm ehmi bng :( :( :(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Nah boruwata geyin eliyata bahinna dennathi demawpiyo one thram innwa.
    Inna yaluwonwath tharaha krawanwa.
    Anthimeta u kon wenwa loku unama.mage yaluwek innwa ehma
    මට ඔහොම වෙලා තියෙනව. මගේ පරම්පරාවේ. සීයා, තාත්තා, මම, මගේ පුතා පවුළේ තනි පිරිම්. ඉතින් ආරක්ෂාව උපරිමයි. දෙමව්පියෝ ගුරුවරු, ගමේ අඩුකුළේ ඇච්චෝ බැච්චෝ එක්ක දැඟලිලි තහනම්.

    පොඩිකාලේ කෙසේවෙතත් ලොකු වෙනකොට දෙමව්පියන්ට ක්‍රියාවෙන් දැනෙන්න සලස්වන්න ඕන කොහේ ගියත් මොක කරත් වගකීමන් පරිස්සමින් ගෙදර එනවා කියල. එච්චරයි.

    මම ලංකාවේ ඉද්දී නොගිය කැලයක් නැති තරන්, ඩයිව් නොකරපු මූදක් නැති තරං. බැඳල ළමයි හම්බෙනකන් ගොඩක් දේවල් කළා. බැන්දට පස්සේ අකාළේ මැරෙන්න බයයි. ළමයි නිසා වගකීම් වැඩියි. ඉතින් රිස්ක් එක ගන්න එක බොහොම අඩුකළා.

    මට දරුවන්ට ස්විම් කරන්න උගන්වන්න උවමනාවක් තිබුනේ නෑ මම වගේ උන් මුහුදේ යයි කියල. ඇත්තටම මටම ලැජ්ජ හිතුනා මගේ දුව ගිලෙන්න ගියා කිව්වම. ඒකත් අන්තිමට ඉගැන්නුව.
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,556
    113
    Colombo
    ඔය උත්තවල් වලට ගිහින් තමයි පෝල් ටත් කෙල උනේ.ඒක නිසා ගෙදර හිටපන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    ඔවගෙන් නැතත් මැරෙනවනම් ගෙදර ඉන්නකොට ලැට් එකේ ලෙස්සලා හරි මැරෙනවා.
    mewa itin moda katha. Probability kiyala ekak thiyenwne.

    Noya inna kiyanawa neme math yanawa. Eth hari sudanamakin yanna one. Dn hiking kiyanne rallak hinda hamoma yanawa ganak natuwa.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    Ube oya kata nee, gihin kelawagaththama. thoo gana demaupiyanta wishwasayak nee. ekai yawanne naththe. issella ube hasireema hadagena, demaupiyange wishwasaya dina ganin modaya. thoo gihin amaruwe watunama ara manussayo denna epai katta kanna.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියල කටගත්තේ නෑ ඉස්කෝලෙන් කෝල් එකක් බාස්කට් බෝල් ගහද්දි පොඩි එකාගේ ඇඟිල්ල උලුක්වෙලා කියල😐. ඔක්කොම දමලගහල ඉස්කෝලේ දිව්වා.😐
    ඇඟිල්ලේ ෆ්‍රැක්චර් එකක්. තාම හොස්පිට්ල් එකේ.😐
    උඹල දෙමව්පියන්ට සාපකරාට දෙමව්පියෝ වෙන්න ඕන ළමයි හදන්න තියෙන අමාරුව දැනගන්න.

    දැන් ලියන්න බෑ, අතින් කන්න බෑ, හයියෙන් දෙයක් අල්ලන්න බෑ. හැමදේටම දෙමව්පියෝ උදව්කරන්න ඕන.😐
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    mewa itin moda katha. Probability kiyala ekak thiyenwne.

    Noya inna kiyanawa neme math yanawa. Eth hari sudanamakin yanna one. Dn hiking kiyanne rallak hinda hamoma yanawa ganak natuwa.
    ප්‍රොබිබිලිටි එක හාට් ඇටෑක් වෙන්න පුලුවන් නයෙක් ගහන්න ගැස් එක පුපුරන්න වහලේ කඩන් වැටීම වගේ දේවල් වලින් හදසියේ කූරියා ගහන්න පුලුවන්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇඟිල්ලේ ෆ්‍රැක්චර් එකක්. තාම හොස්පිට්ල් එකේ.😐
    උඹල දෙමව්පියන්ට සාපකරාට දෙමව්පියෝ වෙන්න ඕන ළමයි හදන්න තියෙන අමාරුව දැනගන්න.

    දැන් ලියන්න බෑ, අතින් කන්න බෑ, හයියෙන් දෙයක් අල්ලන්න බෑ. හැමදේටම දෙමව්පියෝ උදව්කරන්න ඕන.😐
    තාම හොස්පිට්ල්......
    කොහොමද සනීපේ. උඹලට කෙලවුනත් වයසක දෙමව්පියෝ මේ පරිප්පුව කන්න ඕන.

    ත්‍රෙඩ් දාල සාප කරා වගේ නෙමෙයි කෙලවුනදාට.

    aaIPY82.jpg

    දැන් ආවේ ගෙදර😐

    උඹට මේ උදාහරනෙම ඇති.
    ------ Post added on Mar 3, 2023 at 6:32 AM
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මගේ දුව ඉස්කෝලෙන් දවස් තුනක ට්‍රිප් එකක් ගියා. පීනන්න උගන්නලා තිබුනේ නැති නිසා සින්ක් එකට වතුර පුරවලා පෙන්නුව මේ ඇති මිනිහෙක්ට මැරෙන්න. වතුරට බහිද්දී පරිස්සමින් කියල.

    ට්‍රිප් එක ගිහින් පලවෙනි දවසෙම පූල් එකේ ඩීප් එන්ඩ් එකට පැනල ගිලෙන්න යද්දී යාලුවෙක් බේරගෙන තියෙන්නේ.

    ගෙදර ආපු ගමන්ම පූල් එකට දාල මමම ට්‍රේන් කරා. දැන් මාවත් කරේ තියන් පීනයි.
    ලබන වින්ට එකට ඉස්කෝලෙන් ඇල්ප් යනවා ස්කී කරන්න.

    මම ළමයින්ට වගකීමෙන් රිස්ක් එක ගන්න දෙනව. මම ආස නෑ මාව ගෙදරින් බැලුව වගේ මගේ ළමයි බලහත්කාරෙන් පරිස්සන්කරන්න.
    මේක නම් හරි ළමයින්ට අවදානම් දේවල් ආරක්ෂිත ව කරන්න දෙමවුපියෝ උදව් කරන්න ඕන.
    මුහුදේ නාන්න යනවා නම් දියවැල් නැති තැන් හොයා ගන්න ඕන කරන දැනුම දෙමවුපියෝ දෙන්න ඕන.. කියන්න ඕන කොරල් පර තියන තැන් වගේ තෝරාගන්න කියලා නාන්න...හැබැයි ලංකාවේ දෙමවුපියෝ කියන්නේ මුහුදේ නන්න එපා.. .. දෙන්නේම don't කියන mentallity එක.
    ඔය ගොඩක් ළමයි මුහුදේ නාන්න ගිහිල්ලා මැරෙන්න හේතුවක් තමයි උන් ගෙවල් වලට හොරෙන් ගිහිල්ලා ගෙදර යන්න පහසුවට ගෙදරට ළඟම තැනක නානව එතන අනාරක්ෂිත උනත්.
    ඇඟිල්ලේ ෆ්‍රැක්චර් එකක්. තාම හොස්පිට්ල් එකේ.😐
    උඹල දෙමව්පියන්ට සාපකරාට දෙමව්පියෝ වෙන්න ඕන ළමයි හදන්න තියෙන අමාරුව දැනගන්න.

    දැන් ලියන්න බෑ, අතින් කන්න බෑ, හයියෙන් දෙයක් අල්ලන්න බෑ. හැමදේටම දෙමව්පියෝ උදව්කරන්න ඕන.😐
    උඹේ ළමයා ගොඩක් පොඩි ඇති. හැබැයි උබල නැති දවසක ළමයාගේ ඇඟිල්ල උළුක් වෙලා කන්න බැරි තැනට පත් උනොත් එයා කොහොමද තනියම කන්නේ.. තමුන්ගේ වැඩ ටික කර ගන්නේ කොහොමද කියලා මේ වෙලේ උගන්වපන්.
    නැත්නම් ළමයා ලොකු වෙලා උනත් මොනවා හරි උනහම උබළගේ පිහිට බලාපොරොත්තු වෙනවා..
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    කන්දෙන් පල්ලෙහා බලන්න ගිහින් වැටිලා මැරෙයි කියලා 🤣 බය ඇති..
    තරුණ වයසට මද කිපෙනවා නේ..
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාම හොස්පිට්ල්......
    කොහොමද සනීපේ. උඹලට කෙලවුනත් වයසක දෙමව්පියෝ මේ පරිප්පුව කන්න ඕන.

    ත්‍රෙඩ් දාල සාප කරා වගේ නෙමෙයි කෙලවුනදාට.

    aaIPY82.jpg

    දැන් ආවේ ගෙදර😐

    උඹට මේ උදාහරනෙම ඇති.
    ------ Post added on Mar 3, 2023 at 6:32 AM

    ආයේ A&E පෝලිමේ😐
     
    • Like
    Reactions: Solo Rider