you're a legend bro, ape gdrn hamdektama ba kiynn wtri inne, eka gana hoyala balal mukuth krnne naaa, duka thama ithn, podi kale idnm ehmi bngමගේ දුව ඉස්කෝලෙන් දවස් තුනක ට්‍රිප් එකක් ගියා. පීනන්න උගන්නලා තිබුනේ නැති නිසා සින්ක් එකට වතුර පුරවලා පෙන්නුව මේ ඇති මිනිහෙක්ට මැරෙන්න. වතුරට බහිද්දී පරිස්සමින් කියල.
ට්‍රිප් එක ගිහින් පලවෙනි දවසෙම පූල් එකේ ඩීප් එන්ඩ් එකට පැනල ගිලෙන්න යද්දී යාලුවෙක් බේරගෙන තියෙන්නේ.
ගෙදර ආපු ගමන්ම පූල් එකට දාල මමම ට්‍රේන් කරා. දැන් මාවත් කරේ තියන් පීනයි.
ලබන වින්ට එකට ඉස්කෝලෙන් ඇල්ප් යනවා ස්කී කරන්න.
මම ළමයින්ට වගකීමෙන් රිස්ක් එක ගන්න දෙනව. මම ආස නෑ මාව ගෙදරින් බැලුව වගේ මගේ ළමයි බලහත්කාරෙන් පරිස්සන්කරන්න.

