ගෙදර අය එක්ක නුවර එලිය යන්න පික්මී එකේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    රු.10000 ක් වගේ යන්න විතරක් ගාස්තුව ...ප්
    නුවරඑලියට ගිහින් ආපහු කොලඹ එන්න පික්මී එකක් දාගන්න පුලුවන්ද? එ් පැත්තේ සර්විස් එක තියනවද?
     
    • Like
    Reactions: ntayya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,501
    1
    62,294
    113
    Mother Earth
    ඉතින් බන් වාහනයක් හයර් කරපංකෝ. උඹ ඩ්‍රයිවින් කරන් යන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    Train එකේ ගිහින්, station එකෙන් රණසිංහ අන්කල් සෙට් කරගනින්
     
    • Haha
    Reactions: Shamal3001

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    ඉතින් බන් වාහනයක් හයර් කරපංකෝ. උඹ ඩ්‍රයිවින් කරන් යන්න.
    10,000 wada yanawa rent and petrol, pickme labai

    ගාස්තුව කිය උනත් උන් එන්නෙ නැ බන්
    එහෙට ගියාට පස්සෙ උන් ආයෙ මෙහෙ එන්නෙ කොහොමද
    un call karala balanawa. ge langata enakan anz karanna epa. ge langata awith ba kiyala giyoth report karapan..
    mama nam card ba cash kiyala yana commission horu hama ekama report karanawa.. kawadawath ge langata enakan call anz karanneth naha..
     
    Last edited: