අඩෝ ලස්සන පූසා. ඔහොම තමයි බන්! අපේ ගෙදරත් පර්ෂියන් පූසෙක් හිටියා. වාහනයට හැප්පිලා ද කොහෙද, උගේ මැදක් ඉදන් පස්සට යනකන්, හම අමු අමුවේම ගැලවිලා. ඌ බැරිමරගාතේ ගෙදරආපු විදිහ තාම මැවිලා පේනවා... උගේ නහයෙන් ලේ ආවා. ඇතුලෙන් ගොඩක් ඩැමේජ් වෙලාලු. බේරගන්න බැරි වුනා.
අද උදේ බයිසිකලෙන් එද්දි පූස්තඩියෙක් පැන්නා!තව පොඩ්ඩෙන් බ්රේකුත් කඩලා යනවා.
පූසානං බේරුනා
මූ නම් පර්සියන් ක්රොස් එකෙක් බන්
අද හැප්පෙන්න ගිය පූසා නම් පින් කරලා තියෙන්න ඇති
ikmanata hoda wai TITO![]()
අනූකත් එක්ක අම්මා ගියේ
FB එකට පොටෝ දැම්මා බලනවා
Humanity




තව පොඩ්ඩෙන් බ්රේකුත් කඩලා යනවා.
පූසානං බේරුනා


