ගෙදර ඇතිකරපු පූසා හැප්පුණා

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    අඩෝ ලස්සන පූසා. ඔහොම තමයි බන්! අපේ ගෙදරත් පර්ෂියන් පූසෙක් හිටියා. වාහනයට හැප්පිලා ද කොහෙද, උගේ මැදක් ඉදන් පස්සට යනකන්, හම අමු අමුවේම ගැලවිලා. ඌ බැරිමරගාතේ ගෙදරආපු විදිහ තාම මැවිලා පේනවා... උගේ නහයෙන් ලේ ආවා. ඇතුලෙන් ගොඩක් ඩැමේජ් වෙලාලු. බේරගන්න බැරි වුනා. :(

    අද උදේ බයිසිකලෙන් එද්දි පූස්තඩියෙක් පැන්නා! :baffled: තව පොඩ්ඩෙන් බ්‍රේකුත් කඩලා යනවා. :angry: පූසානං බේරුනා :yes:

    මූ නම් පර්සියන් ක්‍රොස් එකෙක් බන්
    අද හැප්පෙන්න ගිය පූසා නම් පින් කරලා තියෙන්න ඇති

    ikmanata hoda wai TITO:love::love::love:

    අනූකත් එක්ක අම්මා ගියේ
    FB එකට පොටෝ දැම්මා බලනවා

    :yes: Humanity :)

    ;););)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ouqnwm.jpg

    2zr2wi1.jpg

    දැන් ඔපරේෂන් එක කරන ගමන්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    පූසෙක් බන්
    :(:(:(

    new.jpg

    IMG_3094.jpg

    IMG_3098.jpg

    මේ ගෙනාපු දවස් වල පොටෝ

    11816007_10206144399467038_250044705_n.jpg

    11830349_10206144399227032_1848806259_n.jpg

    11853849_10206144398067003_1467816185_n.jpg

    මේ හැප්පෙන්න කලින් ළගදි ගත්තු ඒවා
    :(:(:(

    තෑන්ක්ස් බන් අද අප්ඩේට් දාන්නම් ඔපරේෂන් එක ඉවර උනාම

    අඩේ බං හුරතල් එකෙක් බං. ඒ වුනාට මං නම් ප්‍රතිපත්තියක් විිදියට සත්තු ඇති කරන්නේ නෑ කොච්චර ආස උනත්. උංට ලෙඩක් දුකක් හැදුනම මැරුණම හරි දුකයි. ‍ඇති කරේ නැත්නම් ඒ මුකුත් නෑනේ ඒක හින්දා ඇති කරන්නේ නෑ. gf ගාව ඉන්නවා poodle කෙනෙක් ඌව හුරතල් කරනවා එහේ ගියාම. බල්ල ෆිට් ගෙදර එවුන්ට වැඩිය මට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉක්මණට හොද වෙයි

    mn nm goda gnna barima sathek nm marala danawa injection ekak gahala.. pawak thamai eth u ita wada widawanawa eken

    අඩේ බං හුරතල් එකෙක් බං. ඒ වුනාට මං නම් ප්‍රතිපත්තියක් විිදියට සත්තු ඇති කරන්නේ නෑ කොච්චර ආස උනත්. උංට ලෙඩක් දුකක් හැදුනම මැරුණම හරි දුකයි. ‍ඇති කරේ නැත්නම් ඒ මුකුත් නෑනේ ඒක හින්දා ඇති කරන්නේ නෑ. gf ගාව ඉන්නවා poodle කෙනෙක් ඌව හුරතල් කරනවා එහේ ගියාම. බල්ල ෆිට් ගෙදර එවුන්ට වැඩිය මට

    බල්ලෝ හදන්න ආසයි ඒත් දැන් නම් මොකෙක් වත් හදන්නේ නෑ ආයිත්
    :(:(:(

    Ane ahinsakaya kohoma hari beriyan uba kittiyo.. :(:(:(

    :(:(:(
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බල්ලෝ හදන්න ආසයි ඒත් දැන් නම් මොකෙක් වත් හදන්නේ නෑ ආයිත්
    :(:(:(

    :(:(:(
    ඒක තමයි බං කිව්වේ පට්ට අවුල් බං මැ‍රුනොත් එහෙම එක පාරයි බල්ලෙක් හැදුවේ ඌ මැරුණ මට මාරම අවුල් සති ගානක් යනකං. මිනිස්සු වගේ නෙමෙයි බං සත්තු ගොඩක් ලංවෙනවා අපිට බං. මොන අවුල තිබ්බත් ගෙදර ගියපු ගමන් දුවන් එ‍න්නේ ඌ. නැති වුනාම හෙන අප්සට් ඒක හින්දා හදන්නේ නෑ බං. ආයේ හදනවා නම් ලොකු තාප්පයක් එහෙම ගේ වටේ ගහලා ගේ ඇතුලෙම තියන් හදන්න ඕනේ බං. අනිත් එක බල්ලෝ පූසෝ වගේ නෙමයි බං තනියම දවස් දෙකක් තුනක් තමයි ඉන්න පුලුවන් බං ඊට පස්සේ උන්ට පාලුවට දුකයි. පූසෝ එහෙම නෙමෙයි උන්ට ගානක්වත් නෑ මීයෙක් හරි අල්ලං කාලා ඔහේ නින්දක් දාගෙන ඉන්නවා ගෙදර එවුන් ආවත් ඒකයි නාවත් එකයි ඌට :):):):)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Puus ta kohomada bn? :confused:

    mokada machan operation eka?

    ඔපරේෂන් එක කොහොමද?

    මේ ඔපරේෂන් කලාට පස්සේ

    xle6vr.jpg

    10p23dg.jpg

    මේ ගෙදර ඇවිත්

    348kad3.jpg

    25prdcm.jpg

    සිහිය තිබ්බේ නෑ ගොඩක් වෙලා යනකන්
    හරියටම කිව්වේ නෑ කකුල් දෙක ගැන කැඩිලද කියලා
    ස්නායු කේස් එකක් නම් ඇවිදගන්න බැරිවෙයි කිව්වා ගොඩක් විට
    ඒත් ටික දවසක් ගියාම හරියන්නත් පුලුවන් කිව්වා
    කොහොමත් එක කකුලක් වගේ තමයි අවුල මූ යන විදියට නම්
    අදත් උදේ අම්මා එක්කගෙන ගියා මූව
    ඒකේ අප්ඩේට්ස් හවසට දාන්නම්
    දැන්නම් ටිකක් වතුර කිරි එහෙම බොනවා
    එකම අවුල එක තැන ඉන්නේ නැති එක
    හතර වටේ කකුල් දෙක ඇදගෙන යනවා
    කූඩුවක් හදලා රෙදි දාලා රෑ තිබ්බේ මූව
    ඇතුලේ ඉදන් කෑගහනවා එළියට ගන්නකන්

    තුවාල හොද උනාට පස්සේ කකුල් දෙක ගැන බලනවා මොකද කරන්න පුලුවන් කියලා
    :yes::yes::yes:
     
    • Like
    Reactions: ElaMans

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :( speedy recovery ginger

    සැත්කම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    thanks machanla

    ඒක තමයි බං කිව්වේ පට්ට අවුල් බං මැ‍රුනොත් එහෙම එක පාරයි බල්ලෙක් හැදුවේ ඌ මැරුණ මට මාරම අවුල් සති ගානක් යනකං. මිනිස්සු වගේ නෙමෙයි බං සත්තු ගොඩක් ලංවෙනවා අපිට බං. මොන අවුල තිබ්බත් ගෙදර ගියපු ගමන් දුවන් එ‍න්නේ ඌ. නැති වුනාම හෙන අප්සට් ඒක හින්දා හදන්නේ නෑ බං. ආයේ හදනවා නම් ලොකු තාප්පයක් එහෙම ගේ වටේ ගහලා ගේ ඇතුලෙම තියන් හදන්න ඕනේ බං. අනිත් එක බල්ලෝ පූසෝ වගේ නෙමයි බං තනියම දවස් දෙකක් තුනක් තමයි ඉන්න පුලුවන් බං ඊට පස්සේ උන්ට පාලුවට දුකයි. පූසෝ එහෙම නෙමෙයි උන්ට ගානක්වත් නෑ මීයෙක් හරි අල්ලං කාලා ඔහේ නින්දක් දාගෙන ඉන්නවා ගෙදර එවුන් ආවත් ඒකයි නාවත් එකයි ඌට :):):):)

    ඔව් බන් අපිට මෙච්චර පූසාගේ අඩුව දැනෙනවා නම් ඉතින් බල්ලෝ ගැන අහන්නත් දෙයක්ද
    කොහොමත් පූසන්ට වඩා බල්ලෝ එකමුතුයි මිනිස්සු එක්ක
    මූ නම් හෙන ආඩම්බරයි
    දැන් ඉතින් ලෙඩ නිසා ඉන්නවා සද්ද නැතුව
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹට බොහොම පින් මචන්.. හොඳවෙයි අනීවා. කොහොමහරි හොඳකරගමු.:yes::yes: