ගෙදර ඈසිය යුතු නෑති පිරිත්

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    ගෙදර ඈසිය යුතු නෑති පිරිත්

    සමහර පිරිත් වර්ග ගෙවල් වල ඈසීම එතරම් හොන්ද නතිද? එවනි පිරිත් තිබේද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕනේ එකක් දාහන් බන් , අපේ උන් පිරිත් කියල කරන්නේ ඒවායේ තියෙන ධ්වනි ගුණය විතරක් පාවිච්චි කරන එකනේ .. ඒ නිසා ඕනේ එකක් එකයි :rofl:

    නියම පිරිතේ බලය තියෙන්නේ ඒවායේ තේරුම තෙරුන් ගන්න එකෙන් , නැතුව අර හින්දු උන්ගේ මන්තර වගේ පිරිතුත් මන්තර කරගෙන හරි යන්නේ නෑ ..
     
    • Like
    Reactions: Chimpanzee Putha

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි දාන්න හොඳ නැත්තෙ පිරිත් වස්කවිද ? :rolleyes: :rolleyes:
    කොහෙන්ද බං සිංහලුන්ට මේ වගේ අදහස් එන්නෙ :sorry: :sorry:
    මං අහගෙන දවසක් අපේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කියනව සීවලී හාමුදුරුවන්ගෙ කං දෙකම පේන පින්තූර එල්ලන්න හොඳ නෑලු :sorry: :sorry:
    මෙහෙම ගිහිං ඉස්සරහට මොනා නොකියයිද :sorry: :sorry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඕනේ එකක් දාහන් බන් , අපේ උන් පිරිත් කියල කරන්නේ ඒවායේ තියෙන ධ්වනි ගුණය විතරක් පාවිච්චි කරන එකනේ .. ඒ නිසා ඕනේ එකක් එකයි :rofl:

    නියම පිරිතේ බලය තියෙන්නේ ඒවායේ තේරුම තෙරුන් ගන්න එකෙන් , නැතුව අර හින්දු උන්ගේ මන්තර වගේ පිරිතුත් මන්තර කරගෙන හරි යන්නේ නෑ ..

    We are slowly becoming a sub religion of Hinduism and Wahabism
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕනේ එකක් දාහන් බන් , අපේ උන් පිරිත් කියල කරන්නේ ඒවායේ තියෙන ධ්වනි ගුණය විතරක් පාවිච්චි කරන එකනේ .. ඒ නිසා ඕනේ එකක් එකයි :rofl:

    නියම පිරිතේ බලය තියෙන්නේ ඒවායේ තේරුම තෙරුන් ගන්න එකෙන් , නැතුව අර හින්දු උන්ගේ මන්තර වගේ පිරිතුත් මන්තර කරගෙන හරි යන්නේ නෑ ..

    අනිවා, අපේ එවුන් කරන්නේ මතුරන එක. ඇහුවම කියන්නේ ඒවා පිරිත් නේ ...ගුණයි...
    සූත්‍ර වල අර්ථය තේරුම් ගැනීම තුලින් තමයි ඵලදායි වෙන්නේ...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනිවා, අපේ එවුන් කරන්නේ මතුරන එක. ඇහුවම කියන්නේ ඒවා පිරිත් නේ ...ගුණයි...
    සූත්‍ර වල අර්ථය තේරුම් ගැනීම තුලින් තමයි ඵලදායි වෙන්නේ...

    අපෙ අාච්චිට මන් ඕක තේරුම් කරන්ට ගියා මන්, දැන් එයා ගෙදරට එන හැමෝටම මන් ගැන කිය කිය බනිනව, මේක අන්‍යාගන් කාරයෙක් කියල:growl::growl:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    sahathika aththa bn...

    ඕනේ එකක් දාහන් බන් , අපේ උන් පිරිත් කියල කරන්නේ ඒවායේ තියෙන ධ්වනි ගුණය විතරක් පාවිච්චි කරන එකනේ .. ඒ නිසා ඕනේ එකක් එකයි :rofl:

    නියම පිරිතේ බලය තියෙන්නේ ඒවායේ තේරුම තෙරුන් ගන්න එකෙන් , නැතුව අර හින්දු උන්ගේ මන්තර වගේ පිරිතුත් මන්තර කරගෙන හරි යන්නේ නෑ ..

    sahathika aththa bn...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇයි දාන්න හොඳ නැත්තෙ පිරිත් වස්කවිද ? :rolleyes: :rolleyes:
    කොහෙන්ද බං සිංහලුන්ට මේ වගේ අදහස් එන්නෙ :sorry: :sorry:
    මං අහගෙන දවසක් අපේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කියනව සීවලී හාමුදුරුවන්ගෙ කං දෙකම පේන පින්තූර එල්ලන්න හොඳ නෑලු :sorry: :sorry:
    මෙහෙම ගිහිං ඉස්සරහට මොනා නොකියයිද :sorry: :sorry:

    එක එක මතිමතාන්තර තියනවා කාලයක් තිස්සේ පැවතගෙන එන.
    පිරිත් වලින් යහපතක් වෙනවා කියලා විස්වාසයක් ගොඩනැගිලා තියනවා නම් ඔය කියන දේවලුත් අත්දැකීම් එක්කම තමා ඇවිල්ල ඇත්තේ.

    මතයක් තියනවා ප්‍රබල අමනුස්ස දෝෂ තියන තැන වල රතන සුත්‍රය, ආටානාතිය සුත්‍රය වගේ පිරිත් නිකම් ම සජ්ජායනා කරන්න එපා කියලා. අමනුස්සයෝ කලබල වෙලා තියනවට වඩා කරදර වැඩි වෙන්න පුළුවන් නිසා. එත් දන්නා වැඩිහිටි අයගෙන් අහලා බලන එකයි නුවනට හුරු.

    ඒ වගේම පිරිත් සජ්ජායනා කරද්දී නිකම් ඕනෙවට එපාවට කියන්නම් වලේ කියන්න හොඳ නැහැ. සුදු ඇදුමක් ඇදගෙන පන්සිල් සමාදම් වෙලා පිරිත් කියනවා නම් බොහොම හොඳයි. එකටත් හේතුවක් තියනවා. සාමාන්යෙන් ඔය පිරිත් අහන්න එන නොපෙනෙන කොටසකුත් ඉන්නවා. ඒ අයත් සම්මතයක පිහිටලා කරන්නේ නැත්තම් වැඩිය ගණන් ගන්නේ නැහැ. ඉදිරියේ රාල එක තැනක කිවුව මතකද දන්නේ නැහැ බෙහෙතක් පිරිත් කරලා ගන්න කියන එක. ඔන්න ඕක තමා හේතුව වෙන්න ඕනේ.

    උදාහරණයක් ගත්තොත්,

    රතන සූත්‍රයේ තියෙන්නේ අමනුෂ්යින්ට දෙන බුද්ධ ආඡ්යාවක්. එහෙම නියම කිරීමක් කරන්න නම් ඒ කරන කෙනාටත් යම් තරමක් හරි සීලවන්ත උපාසක ගුණයක් පිහිටලා තියෙන්න ඕනේ.

    ඔය අතරේ ඉතින් කට්ටිය හදාගත්ත මතත් තියනවා. ඔය සීවලී හමුදුරුවොන්ගේ කතාවත් ඒ වගේ එකක් තමා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    කවුද බන් පිරිත් අහන්නේ CD දාලා ඕවා අහනවට වඩා ගුණයි ඕවා අපිටම කියාගත්තාම මගේ ගෙදරනම් බුදුන් වැදලා හැමදාම පිරිත් කියනවා.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    We are slowly becoming a sub religion of Hinduism and Wahabism

    Exactly :yes:

    රතන සූත්‍රයේ තියෙන්නේ අමනුෂ්යින්ට දෙන බුද්ධ ආඡ්යාවක්. එහෙම නියම කිරීමක් කරන්න නම් ඒ කරන කෙනාටත් යම් තරමක් හරි සීලවන්ත උපාසක ගුණයක් පිහිටලා තියෙන්න ඕනේ.

    :yes::yes::yes:
     
    Last edited: