ඕනේ එකක් දාහන් බන් , අපේ උන් පිරිත් කියල කරන්නේ ඒවායේ තියෙන ධ්වනි ගුණය විතරක් පාවිච්චි කරන එකනේ .. ඒ නිසා ඕනේ එකක් එකයි
නියම පිරිතේ බලය තියෙන්නේ ඒවායේ තේරුම තෙරුන් ගන්න එකෙන් , නැතුව අර හින්දු උන්ගේ මන්තර වගේ පිරිතුත් මන්තර කරගෙන හරි යන්නේ නෑ ..

අනිවා, අපේ එවුන් කරන්නේ මතුරන එක. ඇහුවම කියන්නේ ඒවා පිරිත් නේ ...ගුණයි...
සූත්ර වල අර්ථය තේරුම් ගැනීම තුලින් තමයි ඵලදායි වෙන්නේ...

ඕනේ එකක් දාහන් බන් , අපේ උන් පිරිත් කියල කරන්නේ ඒවායේ තියෙන ධ්වනි ගුණය විතරක් පාවිච්චි කරන එකනේ .. ඒ නිසා ඕනේ එකක් එකයි
නියම පිරිතේ බලය තියෙන්නේ ඒවායේ තේරුම තෙරුන් ගන්න එකෙන් , නැතුව අර හින්දු උන්ගේ මන්තර වගේ පිරිතුත් මන්තර කරගෙන හරි යන්නේ නෑ ..
ඇයි දාන්න හොඳ නැත්තෙ පිරිත් වස්කවිද ?![]()
කොහෙන්ද බං සිංහලුන්ට මේ වගේ අදහස් එන්නෙ![]()
මං අහගෙන දවසක් අපේ පැත්තෙ ඇන්ටි කෙනෙක් කියනව සීවලී හාමුදුරුවන්ගෙ කං දෙකම පේන පින්තූර එල්ලන්න හොඳ නෑලු![]()
මෙහෙම ගිහිං ඉස්සරහට මොනා නොකියයිද![]()
![]()
We are slowly becoming a sub religion of Hinduism and Wahabism

රතන සූත්රයේ තියෙන්නේ අමනුෂ්යින්ට දෙන බුද්ධ ආඡ්යාවක්. එහෙම නියම කිරීමක් කරන්න නම් ඒ කරන කෙනාටත් යම් තරමක් හරි සීලවන්ත උපාසක ගුණයක් පිහිටලා තියෙන්න ඕනේ.