මම adsense වලින් අවුරුදු 16ක් සල්ලි හම්බකරා (website එකකින්), නමුත් දැන් ආදායම හොඳටම අඩු වෙලා..
මට HTML, CSS සහ photoshop හොඳ මට්ටමකට පුළුවන්.
Fiverr try කලා, reviews හොඳටම තිබුණ, ඒත් දැන් වැඩ එන්නෙ නැහැ, gig එකට රීච් නැහැ දැන්.
ගෙදර ඉඳන් කරන්න full time job එකක් හොයාගන්නෙ කොහොමද?
මොකක්හරි කමක් නෑ, මට ලොකු ආදායමක් ඕන නැහැ, මාසෙට 50k තිබ්බත් ඇති