ගෙදර ඉඳල සල්ලි හොයන්න

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට දැන් එපා වෙලා බන් ඉන්නේ. ගිය අවුරුද්දේ උසස් පෙළ කලේ. Maths කලේ. මට තිබ්බේ SSS විතරයි . මට ගෙදර ඉඳල සල්ලි හොයන ක්‍රමයක් කියල දීපල්ලකෝ. අර Entrepreneurs club එකේ ඉන්න ගොඩක් දෙනා කෝටිපතියෝ වෙලා තියෙන්නේ කොහොමද බන් . උන් එක එක දවසට BMW Prado වගේ ඒවා ගන්නවා. ගොඩ දෙනෙක් ඇහුවට කියල දෙන්නේ නැහැ. ප්ලීස් ලොකු උදව්වක්.
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මම වගේ පොඩි කාලෙ ඉදන් කීයක් හරි ඉතුරු කලා නම් ගෙදර ඉදන් සල්ලි තමා😊💜
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මුලින් part time job එකක් කරලා සල්ලි ටිකක් එකතු කරගන්න. job එකක් හොයගන්න අමාරු නෑ AL ගොඩ හින්දා. ඒ අතර කැමති skill එකක් හදාගන්න online ඉගෙනගෙන. එහෙම නැතුව රැල්ලට online කෝටිපතියෙක් වෙන්න ගිහින් සල්ලියි වෙලාවයි නාස්ති කරගන්න එපා. OECSL එකේ හරියට ගොඩ ගිය ගොඩක් අය online දේවල් කරන්න පටන් අරගත්තේ backup එකක් විදියට job එකක් හරි, වෙන income එකක් තියාගෙන. online කරන දේ ටිකක් හරි ගියාට පස්සෙයි job අතඇරලා full time online වැඩ කරලා ගොඩ ගිහින් තියෙන්නෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට දැන් එපා වෙලා බන් ඉන්නේ. ගිය අවුරුද්දේ උසස් පෙළ කලේ. Maths කලේ. මට තිබ්බේ SSS විතරයි . මට ගෙදර ඉඳල සල්ලි හොයන ක්‍රමයක් කියල දීපල්ලකෝ. අර Entrepreneurs club එකේ ඉන්න ගොඩක් දෙනා කෝටිපතියෝ වෙලා තියෙන්නේ කොහොමද බන් . උන් එක එක දවසට BMW Prado වගේ ඒවා ගන්නවා. ගොඩ දෙනෙක් ඇහුවට කියල දෙන්නේ නැහැ. ප්ලීස් ලොකු උදව්වක්.

    job ekak try karapan, thawama adu wayasa nisa goda yanna puluwan
     
    • Like
    Reactions: Ryan08

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ගෙදර ඉඳන් සල්ලි හොයන්න අමාරු නෑ, කීයක් හරි ගෙදර කාටහරි හංගන්න කියලා උඹ හොයපන්කෝ.

    Jokes aside මචන් ගෙදර ඉඳන් සල්ලි හොයන්නනම් උඹ කාටහරි වටිනාකමක් දෙන්න ඕනේ. දෙන්න කලින් ඒ වටිනාකම උඹ හදාගන්න ඕනේ. උඹ මෙලොඑ දෙයක් දන්නේ නැති එකෙක්නම් උඹ ගෙදරටවෙලා හිටියට සිද්දවෙන දෙයක් නෑ. ජොබ් එකකට ගියොත් උඹ එක පැත්තකින් පොඩි ගානක් හරි හොයනවා අනිත් පැත්තෙන් උඹ ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඉතින් ඒක පාඩුවක් වෙන්නේ නෑ. ජොබ් එකක් කරපන්. Online Entrepreneur කෙනෙක් තමයි මමත්. හැබැයි මම ගොඩක් ups and downs වලින් ගිහින් තමයි මෙතෙන්ට ආවේ. අවුරුදු 25න් BMW ගන්න කෙටි ක්‍රම හොයන්න එපා. එහෙම ගත්ත ගොඩක් උන් අවුරුදු 30දී BMW එක විකුනලා ආයේ පල්ලම් බහිනවා. කාර් එකක් කියන්නේ ආයෝජනයක් නෙවෙයි, ෂෝ ගහන උන් දිහා බලාගෙන depress වෙන්න එපා.