ගෙදර ජනෙල් වලට uv block tint ගහපු අය ඉන්නවද? White color transparent ඒවා, අර privacy tint එක නෙමෙයි.. රස්නිය අඩු වෙනවද? Brand එක මෛකද්ද? කොහෙන්ද ගත්තේ