ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් මේකට විසදුමක් නැද්ද මචන්
නිවසේ තට්ටු දෙකක් rent කරලා නිසා 10 විතර දිනපතා භාවිතා කරනවා.
වල වටේ බිත්ති කොන්ක්රීට් කරලා නෑ පතුලත් පිහිටි පොලොව තියෙන්නේ අඩි 7 වගේ ගැබුර අඩියේ සහ වටේ බිත්ති වල තාර වගේ ස්ථරයක් බැදිලා තියේ යකඩ කුරක් දාල බැලුවා.
මුළු ඉඩමේම ගේ නිසා තව වලක් කපන්න ඉඩක් නෑ ගලි බෞසරයක් ගෙනල්ලා අදින එක තමා දැනට පෙන විසදුම දැන් අවුරුදු 10 වැඩි වල හදල මෙච්චර කල් වතුර පොළොවට උරා ගත්ත නිසා අවුලක් උනේ නෑ. කලින් මෙහෙම උනේ නෑ