ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් Help

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    ඔය අවු 10කට පස්සෙද ඉතිරුවේ? එහෙනම් නෝමල්. ගලියක් ගෙනල්ල ඔක්කොම අදින්න, එට පස්සෙ වල සුද්ද කරන්න. ඔය කෑම වල තෙල් තට්ටුව තමා බැදිලා තියෙන්නෙ. වලට කලින් ග්‍රීස් ට්‍රැප් එකක් හදන්න. ඔය ප්‍රශ්නේ විසදෙයි
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් මේකට විසදුමක් නැද්ද මචන්

    නිවසේ තට්ටු දෙකක් rent කරලා නිසා 10 විතර දිනපතා භාවිතා කරනවා.

    වල වටේ බිත්ති කොන්ක්‍රීට් කරලා නෑ පතුලත් පිහිටි පොලොව තියෙන්නේ අඩි 7 වගේ ගැබුර අඩියේ සහ වටේ බිත්ති වල තාර වගේ ස්ථරයක් බැදිලා තියේ යකඩ කුරක් දාල බැලුවා.
    මුළු ඉඩමේම ගේ නිසා තව වලක් කපන්න ඉඩක් නෑ ගලි බෞසරයක් ගෙනල්ලා අදින එක තමා දැනට පෙන විසදුම දැන් අවුරුදු 10 වැඩි වල හදල මෙච්චර කල් වතුර පොළොවට උරා ගත්ත නිසා අවුලක් උනේ නෑ. කලින් මෙහෙම උනේ නෑ 😕
    වලේ බිත්තියට ග්‍රීස් උරාගෙන චොර වෙලා බං. වියදමක් කරන්න පුළුවන් නම් ඔව්, ගලි බවුසර් එකක් ගෙන්නලා අද්දලා දාහන්. හැබැයි ඊට පස්සෙ අනිවා අඟල් කීපයක පස් layer එකක් අයින් කරල වල ලොකු කරගන්න බලහන්. තියෙන පස් තට්ටුව දැන් කොහොමත් චොර වෙලා ඉවරයි, වතුර උරා ගන් නෑ.

    ඊට පස්සෙ ගොඩක් අය කියනවා වගේ ලොකු වැලි ලේයර් එකයි, චිප් ගල් ලේයර් එකයි දැම්මා නම් ඕකට දීර්ඝ කාලීන විසඳුමක් එනවා. ග්‍රීස් තට්ටුව බැඳෙන්න නොදී කඩලා බැහැල යන්න දෙන එකයි වෙන්න ඕන.

    වියදම අඩුවෙන් තියෙන විදිහම තියාගෙන විසඳුමක් ඕන නම් කරන්න තියෙන්නෙ සිලින්ඩර් දාන වැඩේ. වලේ අඩියෙයි, පුළුවන් නම් බිත්තිවලයි සිලින්ඩර් වගේ හිල් කපලා එ‍්වාට චිප් හෝ මැටල් පුරවන්නයි තියෙන්නෙ. ගැඹුරු, දිග වැඩි වෙන තරමට හොඳයි. එතකොට ඔය සිලින්ඩර් වගේ හිල් දිගේ හොඳට වතුර බැහැලා යනවා.
     
    • Like
    Reactions: LPMAC and Amith0424

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    WhatsApp%20Image%202021-05-24%20at%203.44.24%20PM.jpeg


    Attaama me wage ekak aniwarya karanna one public kanuwakata wathura danawanam.