ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් Help

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර නාන වතුර ඉදුල් වතුර බහින වල ෆුල් මේකට විසදුමක් නැද්ද මචන්

    නිවසේ තට්ටු දෙකක් rent කරලා නිසා 10 විතර දිනපතා භාවිතා කරනවා.

    වල වටේ බිත්ති කොන්ක්‍රීට් කරලා නෑ පතුලත් පිහිටි පොලොව තියෙන්නේ අඩි 7 වගේ ගැබුර අඩියේ සහ වටේ බිත්ති වල තාර වගේ ස්ථරයක් බැදිලා තියේ යකඩ කුරක් දාල බැලුවා.
    මුළු ඉඩමේම ගේ නිසා තව වලක් කපන්න ඉඩක් නෑ ගලි බෞසරයක් ගෙනල්ලා අදින එක තමා දැනට පෙන විසදුම දැන් අවුරුදු 10 වැඩි වල හදල මෙච්චර කල් වතුර පොළොවට උරා ගත්ත නිසා අවුලක් උනේ නෑ. කලින් මෙහෙම උනේ නෑ 😕
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    උඹ වලට කලුතෙල් හරි භුමිතෙල් හරි දානවා නම් + සබන් නිසා ඔහොම වෙනවා. අපේ මහ ගෙදරත් උනා. මම කරේ වෙනම වලක් කපලා ඒකට Overflow බටයක් හදලා ඒ වලට වැලි තට්ටුවක් දාලා ඊට උඩින් චිප් ගල් තට්ටුවක් දැම්මා. ඔහොම තට්ටු 5-6ක් දාලා ඒකට බටේ දැම්මා L Bow එකක් දාලා. දැන් අවුරුදු 7ක් විතර තවම නම් අවුලක් උනේ නෑ. මහගෙදර පට ටිකක් කුඩු ගල වගේ. වතුර බහිනවා අඩුයි. වැස්ස දවසට තමා කේස් වෙන්නේ. බටේ දැම්මේ කට මට්ටමේ බදලා අඩියක් විතර පහලින්. වල අඩි 7-8ක් ගැඹුරුයි. පිටින් කපපු වල අඩි 5ක් ගැඹුරුයි. පොලොවේ වතුර බහිනවා අඩු නම් ඔහොම වෙනවා. අපේ පැත්තේ වැස්ස වැඩි නිසා තවත් අවුල්
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63

    Meekama thamay mamath kale. Wenama walk lagin kapala ekata chip gal, well yatata demma
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    වල වටේ පොලොව සවුත්තුවෙලා තියෙන්නෙ ඒ නිසා දැන් වතුර හිඳෙන්නෙ නෑ. අස්කරකර තමයි ඉන්න වෙන්නෙ. grease trap එකක් දාන්න වේස්ට් ලයින් එකට, ඒක පොඩි විසඳුමක්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම නම් කුස්සියේ ඉදුල් ගිහිල්ලා හිරවෙන වලක්ව ගත්තේ පොඩි ක්‍රමයකින් මේ ගැජට් එක 300 ක් වුනා. ඉදුල් සේරම එතතු වෙනව. සින්ක් එෙකේදිම තියලා අයින් කරනවා. නාන කාමරයේ නම් කෙස් අනම් මනම් යන එක වලක්වා ගන්න ඔන

    1730567477664.png
     
    • Like
    Reactions: NRTG and LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මම නම් කුස්සියේ ඉදුල් ගිහිල්ලා හිරවෙන වලක්ව ගත්තේ පොඩි ක්‍රමයකින් මේ ගැජට් එක 300 ක් වුනා. ඉදුල් සේරම එතතු වෙනව. සින්ක් එෙකේදිම තියලා අයින් කරනවා. නාන කාමරයේ නම් කෙස් අනම් මනම් යන එක වලක්වා ගන්න ඔන

    View attachment 240680
    meka machan idul bata wala
    hira wenaa case ekata hari grese wage badena ekata oka hari yanne na eka wenne kalayak idul saban wala chemical
    mix ekakin mata wela
    tiyenne ekai machan