ගෙදර පූසෙක් ඉන්නවදෝ........

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ŦĦĔ ƦȆƉǾӾ;10612726 said:
    ඔවු බං..කෑම කන වෙලාවටනන් පුරු පුරු ගාගෙන එනව..වෙන වෙලාවක අපිවත් දැක්කත් ගනන් ගන්නෙ නෑ...:growl:
    ඔව් බන් පූසො කිසි කෙලෙහි ගුණයක් නැති සත්තු ජාතියක්,, අපේ එකත් ඔහොමයි,,
    12.gif
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔව් බන් පූසො කිසි කෙලෙහි ගුණයක් නැති සත්තු ජාතියක්,, අපේ එකත් ඔහොමයි,,
    12.gif

    ඒකට අන්න බල්ලෝ...දවස් ගානක් නොකා නොබී හිටියත් කෙලෙහිගුණය අමතක වෙන්නෙ නෑ...:yes:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ගෙදර පූසෙක් ඉන්නවදෝ....... ?

    "ගෙදර පූසෙක් ඉන්නවදෝ......." ahapu ketha witarak..

    naha... mata wayasa madi lu tawama poosek genna.:P:rofl:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ŦĦĔ ƦȆƉǾӾ;10612748 said:
    යකෝ උබලගේ පූසෝ ඔක්කොම මැරිලනෙ බං මං මේක දාද්දි...ගනින් අලුත් එකෙක්ව...අහලපහලවත් නැද්ද...

    අලුත් එකෙක් ගෙනාවොත් .. අම්ම මගේ බත් කාඩ් එකත් කෑන්සල් කරයි.... :baffled:
     
    යූටියුබ් එකේ මේකට දාලා තිබුන කමෙන්ට්ස්වලින්



    • Yeah!! Im ready to try that with my girlfriend :D
    VladJoaco 2 hours ago 68 Likes
    pixel-vfl3z5WfW.gif


    :lol::lol:




    • does it work on a tiger?
    MindCode86 2 hours ago 11 Likes
    pixel-vfl3z5WfW.gif


    :lol::lol:

    • I think it hurts for the cat to move when its skin is clipped, thats why it doesnt move. Stop making fun of the cat ._.
    Bryika 12 seconds ago

    :dull::dull: