ගෙදර ලයිට් ඔක්කොම එකපාර.

Jaaha

Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    මචන් ගෙදර ලයිට් ඔක්කොම මේන් බෙඩ් රූම් එකේ තියෙන එක ස්විච් එකකින් හදිසියකදි එකපාර ඔන් කරන්න පුලුවන් විදියේ මොකක් හරි වයරින් මෙතඩ් එකක් තියෙනවද.

    අපි හිතමු හොරෙක් එහෙම පැනල කියල හිතුන වෙලාවක එක පාර මුලු ගෙදරම ලයිට් ඔන් කරන්න පුලුවන් විදියක්

    අලුතෙන් වයරින් කරන ගේකට මචෝ

    Therumak nathi wadak. Eliyata sensor lights hai karapan!
     
    • Like
    Reactions: MARADANA1

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මාත් මේ ඔහොම එකක් දාන්න හදලා පස්සෙ හිතුනා හොරු ඇවිත් මොනා ගෙනියන්නද කියලා..

    ඇයි බන් දැන් සල්ලි ගෙවල්වල නෑනෙ. රත්තරන් පාවිච්චි කරන්නෙත් නෑ. පෝන් ලැප්ටොප් තමා ගෙනියන්න වෙන්නෙ.


    අනේ බන් උඹේ කතාව නම් සහතික ඇත්ත. ගොන් බාස්ලා එක්ක ඔට්ටු වෙන්න බෑ කියලා කම්පැනි එකකට දුන්නා ගේ හදන්න. එතනත් එමම තමා. සයිට් සුපවයිවසර්ලා මැනේජර්ලා හිටියත් වැඩේ කරන්නෙ ගොන් බාස්ලම තමයි. මමම යන්න ඕනෙ හැම එකටම. දවසක් දෙකක් නොගියොත් මොකක් හරි බුලක් ගහලා. ඒ මදිවට ඒක සාධාරණීකරණය කරන්න දහසකුත් එකක් බොරු කියනවා. මම නම් තදින්ම ඉන්නවා වැරැද්දුවොත් හේතු අහන්නේ නෑ. කඩලා ආයෙ මුල ඉඳන් හදපන් කියනවා හරි විදිහට. එතකොට ඉතින් මූණ පුළුටු කරන් ඒක තියලා තව දවසක් දෙකක් ඉන්නවා මම ඕකෙ එක දෙයිද බලන්න. ඒත් නැත්නම් තමයි ගලවන්නෙ.

    තව අමතර බඩු උළුවහු එහෙම උන් කියන කඩවලින් නොගෙනාවොත් ඒවල අඩුපාඩු අහලම ඇතිවෙනවා.

    එපා වෙනවා බන්. එකෙක්වත් නෑ හරියට වැඩ කරන එවුන්.
    ------ Post added on Dec 18, 2021 at 9:36 PM
    Owa wena handa labana awurudde idan licen ekak ganna one.ekata nvq one.api nam gatta.weda danna karana aya innawa
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mr-bean-light-bulb.gif


    :lol::lol::lol: