මේක දාපු කෙනාට විහිලු කරාට හැබැයි අහන්න තියන හොදම ක්‍රමයට තමා අහලා තියේන්නේ. අපිට ගොඩක් වෙලාවට හොරු පනිනවා කෙසේ වෙතත් හොරු පනිනවා කියලා හිතුනු වෙලවල් තමා හම්බ වේන්නේ.
ඇත්තටම හොරේක් නැති උනත්. සද්දයක් ඇහුන වෙලවට නින්දේන් ඇහැරිලාවගේ ගේ වටේම ගිහිල්ලා ලයිට් දාන එකනේ කරන්නේ.
මුලු ජීවිත කාලෙම හොරෙක් ආවේ නැතත් ඔනේ තරම් හොරු අවා කියලා හිතපු වෙලාවල් තියනවා.