අපේ ගෙදරත් ඔය විදියට කරලා තියෙන්නේ 1990 ගණන්වල කරේ, ගේවටේ ලයිට් (උඩ සහ යට) සහ සාලේ ලයිට් දෙකක් (උඩ සහ යට) කාමරේ ඉඳන් on කරන්න පුළුවන් එක ස්විච් එකෙන් , මේකේ අය කියලා තියෙනවා වගේ ගොඩක් expensive වැඩක් නෙවෙයි දන්නා තරමට. වයරින් එක කරන්න පටන්ගන්නකොටම Electrician ට කිවුවම මේ වගේ වැඩකුත් කරගන්න ඕන කියලා ඌ කරා , උපරිම වැඩිපුර ගිය වියදම 10% ක් වත් නෑ මතක විදියට
Last edited:

