අපේ ගෙදර එන ලයිට් බිල් මහතා නම් ගේට්ටුව වහගෙනම යනවා.
ගෙදර කවුරුවත් හිටියේ නැත්තන් ඉස්සරහා පුටුවක් උඩ කොලේ තියලා යනවා
Rajya sewaye inna un gana nam katha karala wadak na. Okun gen wadak karaganna ithin daha athe wandinna one. Unta Sir/Miss kiwwama wade tikak ikmanata karaganna puluwan.
අපේ පැත්තටත් ආව ගොඩක් ඉස්සර හෙන පඩයෙක්
ඌත් ගේට්ටුව වහන්නෙ නෑ.. මදි කමක් කියල හිතනව ඇති.. විදුලි බල මන්ඩලෙන් මේව කියල දෙන්ඩෝන මුන්ට
Marapan.
bord ekk ghnna qwe na bn
meter eke thiyna gaana liynna qwe
ethkota u gettuwa aran enne nathuwa eeka bllala liyala yai
ඕව ඔක්කොම පෞද්ගලීකරණය කරන්න තියෙන්නෙ...
එතකොට කොටට ඇඳපු කෑලි, නළුවෝ වගේ මල්ලිලා සේවයට යොදවයි...
ගුඩ් මෝනින් පාරක් දීලා... සර්... මැඩම් පාරක් දාල ගේට්ටුවත් වහගෙන යයි නලව නලව...
Aththa. Dan LECO eke ehema wada karana un CEB walata wada hondai.
පලවෙනි එක බන් ඔය කියන එවුන් රජයේ සේවකයෝ නෙමේ . ඔවා කොහොමත් අර්ද රාජ්‍ය board . ඔය එන එවුන් contract basis වැඩ කරන එවුන් .
දෙක උබ gate එක වහන්නේ නැත්නම් පොඩි board එකක් දාපන් ගෙඅට්ටුව වසාගන යන්න කියලා . ලංකාවේ එවුන්ගේ ගතිය නැති කරන්ඩ amarui බන් කොහේ හිටියත්
Gedarata solar daganin. Eleksiri board ekata puka denna kiyapan.
Net Plus nam Automatically capture wenawa.සෝලර් දැම්මත් උන් එනවා නේද මීටරේ බලන්න
Gedarata solar daganin. Eleksiri board ekata puka denna kiyapan.
Net Plus nam Automatically capture wenawa.
ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් උන් හොදට ගේට්ටුව ඇරගෙන එනවා හැබැයි කවදාවත් ගේට්ටුවක් වහගෙන යන්නේ නෑ. මොකද්ද බන් උන්ට වෙලා තියෙන්නේ. නිකන් කාගේ හරි ඇරියස් එකකට ජීවත් වෙන උන් වගේ.ලංකාවේ රජයේ සේවකයොන්ගේ විනය අන්තිමයි. අනික උන්ගේ මහ මුඩු පෙනුමක් තියෙන්නේ උදේක දැක්කොත් දවසම මූසලයි.ඕවා රාජ්‍ය සේවයටම උරුම වෙච්ච ලක්ෂණ




අනේ මන්දා බන් හරියට අපි බලෙන් උන්ට ජොබ් එක දීලා කරපිය කියලා කිව්වා වගේ


Cope ekata gennana horu tika dakkama. Pahala ungana kawara katha da?
මෙහෙම කරන්න Off grid solar system ekak set karanna waede goda ceb ඕනෙම නෑ. ෆුල් ඉන්ඩිපෙන්ඩන්ට් .