ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් &#34

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ඊට වඩා ලේසියි බන් ගේට්ටුව වහන එක. ඒ කියන්නේ CEB Connection එක ඕනෙම නැද්ද? මම CEB කනෙක්ෂන් එක අරගෙන නැති අලුත් ගෙදරකට සෝලර් සිස්ටම් එකක් දාන්න ඇහුවා ඒත් උන් බෑ කිව්වනේ බන්.

පුලුවං Off grid එකක් දාන්න. :rolleyes:

grid එක තමා බැරි . grid එක දැම්මම CEB එකෙං ලයිට් කැපුවම අපිටත් ලයිට් නෑ. :P

ඕවා CEB එකෙං අහන්න එපා බං :rofl:. උබ රෙපියුටඩ් සෝලර් සෙලර් කෙනෙක් හොයා ගනිං. උබලගෙ පැත්තෙං.
 
geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    CEB එකෙන් නෙමේ බන් ඇහුවේ. මම සෝලර් කරන දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.උන් ඔක්කොම කිව්වේ බෑ කියලා. උන් Off grid කරන්නේ නැද්ද දන්නේ නෑ
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    CEB එකෙන් නෙමේ බන් ඇහුවේ. මම සෝලර් කරන දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවා.උන් ඔක්කොම කිව්වේ බෑ කියලා. උන් Off grid කරන්නේ නැද්ද දන්නේ නෑ

    Off Grid karana un innawa. Ekekwath eka recommend karanne na. Mokada ewage Backup battery walata yana cost eka wadi. Ethakota CEB currunt gannawata wada padui me wade. Battery ikmanata sawuththu wenawalu.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Off Grid karana un innawa. Ekekwath eka recommend karanne na. Mokada ewage Backup battery walata yana cost eka wadi. Ethakota CEB currunt gannawata wada padui me wade. Battery ikmanata sawuththu wenawalu.

    eka venna athi
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    GSM tiyana electric meter set karanam okun ta kale wennna
    Europe wla bill eke gewanna late wunama current eke auto limt kranwa ethakota iron ekei frg ekek ekata danna ba
     
    • Like
    Reactions: Plusky