ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් "
ගෙදර ලයිට් බිල් වතුර බිල් ලියන්න එන ගොඩක් උන් හොදට ගේට්ටුව ඇරගෙන එනවා හැබැයි කවදාවත් ගේට්ටුවක් වහගෙන යන්නේ නෑ. මොකද්ද බන් උන්ට වෙලා තියෙන්නේ. නිකන් කාගේ හරි ඇරියස් එකකට ජීවත් වෙන උන් වගේ.ලංකාවේ රජයේ සේවකයොන්ගේ විනය අන්තිමයි. අනික උන්ගේ මහ මුඩු පෙනුමක් තියෙන්නේ උදේක දැක්කොත් දවසම මූසලයි.ඕවා රාජ්ය සේවයටම උරුම වෙච්ච ලක්ෂණ

Last edited:

, hadiyawak nathi un