ගෙදර වයරිං කරමු 1 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැය 24 ගෙවෙන්න කලින් තව කමෙන්ට් වැටියෝ...:P
    එතකොට ඔක්කොම ටික මුලදිම කියවන්න පුලුවන් මම වගේ කම්මැලියොන්ට...
    :rofl:
    :D:D:cool:
    ela, ela. Keep it up.
    :D:D
    shaka laka boom boom.....apith ithin innawa......:P:P:P
    shaka laka boom boom..
    :yes: Thread එක දිගටම ලියන්න. :D
    Thanks මචං. දිගටම ත්‍රෙඩ් එකට එකතුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා
    Good post machan digatama karapan,dan nam machan pata 3 ganna puluwa wires,blue & brown enawa dan,issara wage sudda karalama balanna oni na.
    එහෙමද ඒක නම් පට්ට ලේසී තමයි. නැත්තං රෙපෙයාර් කරන්න ගියාම තමයි එපා වෙන්නේ.

    2rgnq5c.png

    මේ විදියට තමයි ගෙදරට කරන්ට් එක එන්නේ
    පේන්ට් වලින් හදිසියට ඇන්දේ , සාමනය ව්‍යවහාර වචන එක්ක
    Thanks මචං. සරළව තේරෙන්න ඕනෙ නිසා බල්බ් එකේ ඉදලා Distribution Board එක වෙනකල් වයරිංකරන හැටි දාන්න හිතුවේ.
     
    Thilina Sandaruwan

    Well-known member
  • Oct 6, 2008
    1,112
    523
    113
    ගෙදරට ලැබෙන කරන්ට් එක
    අපේ ගෙවල්වලට ලැබෙන්නේ AC විදුලිය කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අපිට කරන්ට් කම්බි දෙකකින් විදුලිය ලැබෙනව කියල ඔයාල දන්නවනේ. මේ වයර් දෙක නියුටල් හා ෆේස්කියල හදුන්වනවා. ඕකෙන් විදුලිය ලැබෙන්නේ ෆෙස් වයර් එකෙන්. නිව්ටල් එකෙන් කරන්නේ පරිපථය සම්පූර්ණ කරන එකයි. මේ නිසා නිව්ටල් වයර් එකේ සාමාන්‍ය තත්වයේදී කරන්ට් එකක් නෑ. නමුත් පරිපථය සම්බන්ධ වෙලා තියන වෙලාවට නිව්ටල් වයර් එකෙත් කරන්ට් එක තියනවා. මේක නිසා කරන්ට් නෑ කියලා නිව්ටල් වයර් එක අල්ලන්න යන්න එපා.
    ඒ වගේම කොයිම වෙලාවකවත් මේ වයර් දෙක එකට ගාවන්න එපා. මේ වයර් දෙකට අමතරව ගෙදර තියන්නේ අර්ත් වයර් එක ඒක කොළ පිටින් දැක ගන්න පුලුවන්.

    නිව්ටල් වයර් එකේ කරන්ට් එකක් තියනවා මචන්. ෆෙස් වයර් එකේ එන්නේ 200v විතරයි. නිව්ටල් වයර් එකේ 30v එකක් එනවා. 230v වෙන්නේ එහෙමයි. නමුත් අපිට 30v විදුලියක් වදින්නේ නැහැ. අඩුම 50v තියනවනම් වදිනවා. නමුත් පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. දැනගන්න දෙයක් තියනවනම් අහන්න. දන්න දෙයක්නම් කියලා දෙන්නම්.​
    මේක වැරදියි මචන්. neutral conductor විභවය කිසිම ධාරාවක් ගමන් නොකරන විට ශුන්‍යවේ. නමුත් ධාරාවක් ගමන් කරනවිට ඉතා කුඩා විභවයක් පවතී, මක්නිසාදයත් neutral conductor එකේ පවතින ප්‍රතිරෝධය නිසාය. නමුත් මෙය 30V තරම් විශාල අගයක් නොගැනේ.

    යම් හෙයකින් neutral conductor එකේ 30V වැනි අගයක් ගතහොත් බොහෝවිට එයට හේතුවිය හැක්කේ neutral conductor එකේ loose connection or partly broken.
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මෙය බොහෝවිට සිදුවන්නේ ඒ ඒ රටවල අභිමතය පරිදියි.
    පහත ලිපිවල මෙය පැහැදිලි කර තිබෙනවා.

    නවීන උපකරණ බොහොමයක් 110-240V 50/60Hz වගේ ක්‍රියාකරන ආකාරයකට තමා නිපදවන්නේ. එම උපකරණය 110V 60Hz සඳහාම නිපදවූ එකක් 230V 50Hz-110V 60Hz බවට පරිවර්තනය කල හැකි උපකරණයක් භාවිත හැකිය.

    :yes::yes:
    110V / 220V අගයන් තෝරා ගැනීම විදුලි සම්ප්‍රේෂණයේ ඉතිහාස කතාවට සම්බන්ධ දෙයක්.
    තෝමස් අල්වා එඩිසන් තමා 110V වලින් DC current එක මුලින්ම සම්ප්‍රේෂණය කරන්නේ. පස්සේ ටෙස්ලා AC current එක හොයාගෙන 250V 60Hz AC යොජනා කරනවා. 250 යොජනා කරන්නේ ගණන් හදද්දී සුළුකරන්න ලේසි වෙන්න ලු. 60 යෝජනා කරන්නේ කාලය මනින්නේ 60 ගුණාකාර නිසා ලු.
    නමුත් ඇමරිකාව තෝරා ගන්නේ 110 60Hz. හේතුව ඒ කාලේ තිබුණු එඩිසන් ගේ බල්බ් 110v ට ඔරොත්තු දෙන්න හදපුවා. ඒවා 250V ට සම්බන්ධ කලොත් පිච්චෙනවා.
    ටෙස්ලාගේ ගෝලයෙක් යුරෝපයට විදුලි සම්ප්‍රේෂණය හඳුන්වා දෙනවා. එහෙදි තමා 230V 50Hz සම්මත වෙන්නේ.
    විවිධ රටවල් තමන් එදා ඉදලා අනුගමනය කල සම්මතතය අනුව තමා මේ අගයන් තෝරා ගන්නේ. එවා වෙනස් කරන්නේ නෑ මොකද දැන් තියෙන උපකරණ අහක දාන්න වෛන නිසා.

    SMPS Power supply තියෙන ගොඩක් අලුත් උපකරණ 110 - 250 පරාසයේ වැඩ කරනවා. නැත්නම් සුදුසු converter device එකක් යොදා ගන්න ඕනි.
     
    • Like
    Reactions: Thilina Sandaruwan

    ස්තුතියි මචන් පැහැදිලි කලාට. 8+
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    නොදන්න වැදගත් කාරණයක් දැනගත්තා මචං
    විස්තර කිව්වට ස්තූතී.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Menna mewai elakiriye yanna one. manasika asahana karayonge thread dakala dakala epa wela thibune. Keep it up!!!!!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කෝ යකූ ඉතුරු කෑල්ල? :angry:

    15A Circuit Breakers වලිං බල්බ් වලට දෙනවද බං? මම අද බැලුවා පොඩි වැඩක් කරන ගමං වයර් ඇදපු එකා පිස්සු කෙලලා වගේ. බල්බ් වලට වෙනම සර්කිට් එක ගහන්න ඕනෙ නේද 5A වගේ Circuit Breakers දාලා? මූ කරලා තියෙන්නෙ කාමර වල Plug Points වලට යන 15A ලයින් වලින්ම බල්බ් වලට දීලා වගේ මට තේරුනේ. :angry:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    පැටියා;18359387 said:
    කෝ යකූ ඉතුරු කෑල්ල? :angry:

    15A Circuit Breakers වලිං බල්බ් වලට දෙනවද බං? මම අද බැලුවා පොඩි වැඩක් කරන ගමං වයර් ඇදපු එකා පිස්සු කෙලලා වගේ. බල්බ් වලට වෙනම සර්කිට් එක ගහන්න ඕනෙ නේද 5A වගේ Circuit Breakers දාලා? මූ කරලා තියෙන්නෙ කාමර වල Plug Points වලට යන 15A ලයින් වලින්ම බල්බ් වලට දීලා වගේ මට තේරුනේ. :angry:
    ehenam waradiyi,

    lighiting cctwalata 5A danne, cable size eka 1mm2.
    normally eka holder ekak 100W kiyala ganne.
    ethakota max. lighting points 11 k witharayi puluwan eka 5A cct ekakin.
    normally 20% ida thiyanawa eka 5A cct ekakata : for future use.
    ethakota points 8k ho 9k puluwan. :yes: