
You must spread some Reputation around before giving it to Mr.Tom again![]()

Good post

Menna mewai elakiriye yanna one. manasika asahana karayonge thread dakala dakala epa wela thibune. Keep it up!!!!!!!



![]()
3+

watina thread ekak

Bump

ඉතුරු කෑල්ල තවත් රසවත්පැටියා;18359387 said:කෝ යකූ ඉතුරු කෑල්ල?
15A Circuit Breakers වලිං බල්බ් වලට දෙනවද බං? මම අද බැලුවා පොඩි වැඩක් කරන ගමං වයර් ඇදපු එකා පිස්සු කෙලලා වගේ. බල්බ් වලට වෙනම සර්කිට් එක ගහන්න ඕනෙ නේද 5A වගේ Circuit Breakers දාලා? මූ කරලා තියෙන්නෙ කාමර වල Plug Points වලට යන 15A ලයින් වලින්ම බල්බ් වලට දීලා වගේ මට තේරුනේ.![]()
ලබන සෙනසුරාදා දානවා.Ela bump mcn

Ela machan ... karan palayan... Rep denda baha lu...

ලබන සෙනසුරාදා අනිත් එක දානවා.man book mark 1kuth da gaththa. wade niyamai digatama karamu!!
ada kaale ena baas la wa sure nane! a nisa apima igena ganna 1 hodai.
sahena hoda wadak meka. thanks macho mehema trd 1k patan gaththata!![]()
ලබන සෙනසුරාදා අනිත් එක දානවා.වැදගත් වැඩක්.... දිගටම කරගෙන යමු..


Good post ආ..... එල එල ඔහොම යන්......![]()
අම්මෝ මට නම් ඔය වැඩ කරන්න ගිහිල්ලා.... කරන්ට් වැදිලා ඈති තුන් හතර වතාවක්.......![]()
ඇයි බං කරන්ට් එක එද්දී වයර් අල්ලන්න ගියේ Gd work mchn

ඔය ඇම්පියර් 5 වදුනම මොකද ?ඔයාට රිදෙන්න වදින්නන්ම් අලි වැටක්ම සෙට් වෙන්න ඕනි
![]()


tfs++


niyama thread eka machn!!!!++++


ela ela me dwas wala mageth ge wering karanawa ban.

එල එලbump

බොහොම වැදගත් ලිපියක්..ලස්සනට පැහැදිලි කරලා..බෙදා ගත්තට ස්තූතියි..![]()
ලබන සෙනසුරාදා අනිත් එකත් බලන්නකෝ.තවත් ගුණාත්මක ලිපියක් මචං
රේප්+


Thanks මචං දිගටම එකතු වෙන්න.වැදගත් නූලක් උබ පටන් ගත්තේ, දිගටම කරගෙන යමු.
වෙලාව අරගෙන හැමදේම පිළිවෙලට දාපන්.
කොමෙන්ට් ටික කියවනකොට දැක්ක මේ ගැන හොද දැනුමක් තියන කට්ටිය ගොඩක් ඉන්න බව. ඉතින් ඒ කට්ටියත් මේක කරගෙන යාමට එකෙන්ම සපෝර්ට් එක දෙයි කියල හිතනවා.
ජයවේවා.!
ලබන සෙනසුරාදා අනිත් එක දානවාBump - keep it up bro

ela ela
digatama karagena yamu
thanks


නියමයි මචං...+

bump

ලමයි සේෆ්ටි ෆස්ට්

KEEP IT UP
You must spread some Reputation around before giving it to Mr.Tom again.


Thanks මචංUba alrounder kenek ban pattai
rep +8

Up ....

A. සිරියා;18360995 said:Fatta මචං

bump.


niyamai!


ලබන සෙනසුරාදා ඉතිරි ටික දානවා මචංela ela. ithuru tikath danna
නියමයි


bump


digatama karamu.


Good Post Machan![]()


Good Post Machan


elaz


කිරි පුතා;18370998 said:good post ref++


නිවාස වයරින් පරිපථයක අලුත්වැඩියාව හෝ බල්බයක්/ප්ලග් බේසයක් සවි කිරීම
![]()
ඔබේ නිවසට ක්‍රමානුකුලව විදුලි බලය ලබාගෙන තිබුනත් , ඔබේ අවශ්‍යතාවයන් සඳහා නැවත ප්ලග් බේසයක් හෝ බල්බයක් ක්‍රමානුකුලව සවි කිරීමට සිදුවිය හැක.ඒ සඳහා කටයුතු කිරීමට නම් නිවසේ විදුලි පරිපථය පිලිබඳ සාමාන්‍ය දැනුමක් හෝ ලබා සිටිය යුතුමය .මෙය සාමන්යෙන් විශාල නිවෙසක් නම් එහි විදුලි පරිපථ කිහිපයකට වයරකර තිබිය යුතුවේ.මේ සඳහා ෆියුස් පෙට්ටියක් යොදනු ලැබේ
මෙහි එක් ෆියුසයක් මගින් එක් පරිපථයක් ක්‍රියා කෙරේ.ෆියුස් පෙට්ටියේ අඩංගු ෆියුස් සියල්ල එක් පැත්තකින් බස්-බාර් නම් ලෝහ දණ්ඩ සවිකර ඇත. මේන් ස්විචය සිට පැමිණෙන සජීවී කම්බිය සවි වන්නේ මෙම ලෝහ දණ්ඩටයි .අදාළ පරිපථයට සජීවී කම්බිය සවිවන්නේ මෙහි ෆියුසයක් මගිනුයි (පර්පතයේ සිට පැමිණෙන සජීවී කම්බිය ෆියුසයක අනෙක් කෙලවරට සවි කරනු ලැබේ) මෙම ෆියුස් පෙට්ටියේම වම පස පහලින් පිහිටි කුඩා දණ්ඩකට මේන් ස්විචයේ සිට පැමිණෙන උදාසීන කම්බිය සවි කරනු ලැබේ .පරිපථවල සිට පැමිණෙන උදාසීන කම්බි සියල්ලද සවි වන්නේ මෙම ලෝහ දණ්ඩටමය .මෙය පහත රුප සටහනින් වඩාත් හොඳින් පැහැදිලි කරගත හැකිය
![]()
ෆියුසයේ සිට පරිපථය වෙත ගමන් කරන සජීවී කම්බිය කෙලවර වන්නේ ස්විචයෙනි. ස්විචයේ සිට සිලිං රෝසය දක්වාද සජීවී කම්බිය සඳහා වයරයක් සවි කරනු ලැබේ . උදාසීන කම්බිය ෆියුස් පෙට්ටියේ සිට සිලිං රෝසය කරා ගෙන යනු ලැබේ . එම කම්බි කෙලවර වන්නේ සිලිං රෝසයෙනි . මේ නිසා යම් කාමරයක් තුල ප්ලග් බේසයක් හෝ මේස ලාම්පුවක් වැනි දෙයකට වයර් යොදන්නේ නම් , ඒ සඳහා අවශ්‍ය සජීවී කම්බිය ස්විචයෙනුත් , උදාසීන කම්බිය සිලිං රෝසයෙනුත් ලබාගත යුතුය . ප්ලග් බේසයක් සවිකර තිබුණි නම් , එහි සජීවී උදාසීන කම්බි දෙකම යොදා තිබෙන හෙයින් , අදාළ බල්බය හෝ ප්ලග් බෙසය සඳහා සජීවී උදාසීන වයරයන් එම ප්ලග් බේසයෙන්ම ලබා ගත හැක
ඔබ ප්ලග් බේසයක් සවිකරන්නේ නම් එහි දකුණු පස ටර්මිනල් (ඇණයට ) එකට සජීවී කම්බියක් , වම්පස ටර්මිනල් එකට උදාසීන කම්බියක් සවි කරන්න. උඩින්ම තිබෙන ටර්මිනල් එකට අර්ත් වයරය සවි කල යුතුය . බල්බයක් සවි කරන්නේ නම් , සජීවී කම්බිය ස්විචයට සවිකළ යුතුය .උදාසීනය කෙලින්ම හෝල්ඩරයට සවි කල හැක
AC විදුලිය සඳහා ස්විචයක් යෙදීමේදී අනිවාර්යෙන්ම සජීවී කම්බිය ස්විචයට සවි කල යුතුය. එසේ නොමැති වූ විට හෝල්ඩරයක් සවි කිරීම , ගැලවීම වැනි දෙයකදී විදුලිය ශරීරගත වී අනතුරු සිදුවිය හැක. එම වයරය එසේ ස්විචයට සවි කල පසු එය off කල විට ඉන් ඉදිරියට විදුලිය ගමන් නොකරන නිසා එහි කෙලවර සවිකර තිබෙන හෝල්ඩරය ගැලවීම සවි කිරීම යනාදිය අනතුරු රහිතව සිදු කල හැක . උදාසීන කම්බිය ශරීරගත වුවාට අනතුරු සිදුවන්නේ නැත
![]()
විදුලිය සපයා තිබෙන නිවසක බල්බ් 5ක් 6කින් පමණක් සමන්විත නම් ,මෙය එක පරිපතයකට වයර් කල හැක . මෙයට ට්‍රිප් ස්විචයක්ද යොදන්නේ නම් , D Board හෙවත් ෆියුස් පෙට්ටියක් දීම අවශ්‍ය නොවේ.මේන් ස්විචය තුල ෆියුසයක් ඇත . එම පරිපථයට එම ෆියුසය ප්රමාණවත්ය .ට්‍රිප් ස්විචයක් නොයොදන්නේ නම් පරිපථ දෙකක් සඳහා යෙදීමට ෆියුස් දෙකෙන් යුත් මේන් ස්විච්ද ඇත . එවිට කල යුත්තේ පරිපථ දෙකෙන් පැමිණෙන සජීවී කම්බි, මේන් ස්විචයේ ෆියුස් දෙකට සවි කිරීමයි .
D Board එක සවිකරන කාමරයෙන් නැවත ප්ලග් බේස් හෝ බල්බයකට වයර් කරන්නේ නම් ,අදාළ සජීවී සහ උදාසීන වයර් එම ස්ථානයටද සවි කල හැක
![]()
වොට් ප්‍රමාණය වැඩි බල්බ පාවිච්චි කිරීමෙන් වැඩිපුර විදුලිය වැයවන හෙයින් ඔබේ විදුලි බිල සඳහා වැඩියෙන් ගෙවීමට සිදුවේ
එමෙන්ම වැඩි ආලෝකයෙන් කටයුතු කිරීම නිසා ඔබේ ඇස්වල පෙනීමද දුර්වල විය හැක . මේ නිසා ඔබට පසුව අඩු ආලෝකයෙන් කටයුතු කිරීම අපහසු විය හැක
![]()
ඔබ විදුලි මාර්ගයට සම්බන්ද කිසියම් ක්‍රියාවක් කරන්නේ නම් එහි මේන් ස්විචය ඕෆ් කිරීමට මතක තබා ගන්න . එසේ මේන් ස්විචය ඕෆ් කිරීමේදී ගෘහස්ත පරිපථයට සම්බන්ද සජීවී ,උදාසීන සම්බන්දතා විසන්ධි වේ . එමෙන්ම ඔබේ ශරීරය තෙතමනයට පත්ව සිටිනවිටදී එම ක්‍රියාකාරකම් වලින් වැලකි සිටින්න . ඔබ වෙනත් අයෙකුගේ නිවසක විදුලි මාර්ගයේ යම්කිසි ක්‍රියාකාරකමක් කරන්නේ නම් , එහි මේන් ස්විචය ඕෆ් කර ,ෆියුසයද ගලවා තමා ළඟ තබා ගැනීම නුවණට හුරුය . නිවසේ වෙනත් අයෙක් පැමිණ ඔබ විදුලි මාර්ගයේ වැඩ කරන බව නොදැන මේන් ස්විචය ඔන් කලත් ඉන් ඔබට අනතුරක් සිදු නොවේ
![]()
........ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා අය දැනගන්න කැමති අය ඉගෙන ගන්න කැමති අය මෙතනට සෙට් වෙමු........
You must spread some Reputation around before giving it to Mr.Tom again.
![]()


Good post මචං..


බම්ප් මචෝ


මම දැනට ගෙවල් දෙකක් වයරින් කරා![]()
![]()

එහෙනම් උඹ මට වඩා ප්‍රවීනයෙක්bump


ඉතිරි කොටස සෙනසුරාදා දානවා මචං.සෑහෙන්න වටිනව දිගටම කරගෙන යන්න.


![]()
මේ විදියට තමයි ගෙදරට කරන්ට් එක එන්නේ
පේන්ට් වලින් හදිසියට ඇන්දේ , සාමනය ව්‍යවහාර වචන එක්ක




