ගෙදර වයරිං කරමු 2 කොටස

sinhaba

Active member
  • Mar 4, 2013
    582
    72
    28
    ප්ලග් පොයින්ට් දෙකක් වයරිං කරමු.

    මෙ වැඩෙදි phase 2ක් වෙන වෙනම plug වලට ගෙන්න පුලුවන්නම් වඩාත් හොදයි.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar427005_1.gif
    danata bump!
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ජොනී බට්ට;18693763 said:
    ah kibul thadiyo....:):lol:

    :lol::lol::lol:

    නියම වැඩේ බන් Tomo . දිගටම කරගෙන යමු . උබ මචං all rounder කෙනෙක් නේ .
    අනිත් එක දල v .m එකක් දාපන් පුලුවන්නම්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol::lol:

    නියම වැඩේ බන් Tomo . දිගටම කරගෙන යමු . උබ මචං all rounder කෙනෙක් නේ .
    අනිත් එක දල v .m එකක් දාපන් පුලුවන්නම්

    Thanks මචං අනිවාර්යෙන් vm එකක් දාන්නම් :)
     
    • Like
    Reactions: wdisankalpa

    roshan18u

    Active member
  • Apr 24, 2009
    230
    78
    28
    මචන් මෙ ක්‍රමය හරිම විදිහ නෙමෙයි නේද. ප්ලග් & බල්බ් එකට wiring කරන්නෙ නෑ නේද. වෙන වෙනම circuit 2කට නේද wiring කරන්න ඔනේ.
     

    Attachments

    • user462987_pic13832_1432346704.jpg
      user462987_pic13832_1432346704.jpg
      63.5 KB · Views: 84
    Last edited:

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මචං මේක සුප්පා... මගේ ගෙදර වැඩ පටන් ගන්න හදන්නේ මේ වැඩේ මටම ගොඩදාගන්න පුළුවන් වගේ.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මෙ ක්‍රමය හරිම විදිහ නෙමෙයි නේද. ප්ලග් & බල්බ් එකට wiring කරන්නෙ නෑ නේද. වෙන වෙනම circuit 2කට නේද wiring කරන්න ඔනේ.

    දැන් සීඑෆ්එල්, එල්ඊඩී වගේ බල්බ් පාවිච්චි වෙන නිසා, වැඩි වොට් ප්‍රමාණයක් අවශ්‍ය නැති ප්ලග් වලට, ප්ලග් & බල්බ් එකට වයරිං කලාට අව්ලක් නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මේක සුප්පා... මගේ ගෙදර වැඩ පටන් ගන්න හදන්නේ මේ වැඩේ මටම ගොඩදාගන්න පුළුවන් වගේ.

    එල මචං ගොඩ දාගන්න පුලුවන්. මොනවහරි ඕනෙ උනොත් අහපං
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දෙර කරපු වයරිං කොටසක් අවුල් වෙලා තියනව.
    පඩිපෙල වල් වල ඩුවල් ස්විච් (අර එකකින් දාල තව එකකින් ඕෆ් කරන එක)
    හදල දීපං කෝ පුළුවන් නම්....


    කොහොමද සැප එක ලයිට් එකකට ස්විච් දෙකක් තියෙද්දි.