එල මචන්.නොදන්න අයට උනත් හොදට තේරෙන විදියට ලියලා තියෙනවා.ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට.
රෙප්++
Thanks මචෝඔය මචං අපේ අතින් වෙන සුලභ වැරැද්දක්. මොකද්ද දන්නවද වැරැද්ද වචනයක් ඇහුනම හොයන්නෙ බලන්නෙ නැතුව අපි ඒක පාවිච්චි කරනවා. ඒ නිසා හොදම දේ තමයි වචනයක් ඇහුනම ඒක ඩික් එකකින් හරි බලලා තහවුරු කරගන්නෙ නැතුව භාවිතා නොකර ඉන්න එක.![]()
මම හිතාගෙන හිටියේ මේක sun box කියල බන්.![]()

bump

patta machan maarama wadagath
Thanks මචෝbump

Niyamai mchn.. Hodata wistara karala tiyenawa![]()
Thanks මචෝEla macho,,
Tfs watinawa![]()


elakiri..
sahenna mahansi wela..
tfs
++
Thanks මචෝela ela wadak machan
Thanks මචෝela..
noted![]()


bump

ස්තූති මචන්
ටොමා දෑම්මොත් ඉතින් වෑදගත් යමක් තමා
You must spread some Reputation around before giving it to Mr.Tom again.

Thanks මචෝgodak watinawa. rep 4+
Thanks මචෝනියමයි මචෝ.. සුපිරියට වැඩේ කරල තියෙනවා..
REP 31+
Thanks මචෝpatta machan PDF dapu eka thawath watinawa
You must spread some Reputation around before giving it to Mr.Tom again.
Thanks මචෝpatta


අප්පේ රෙප් වලට වඩා කමෙන්ට් එකක් වටිනවා මචෝ.උබට පින් සිද්ද වෙනවා බන් .
දෙන්ඩ දෙයක් නැ
රේප් දෙන්ඩත් වටේ ගිහිං එන්ඩළු
මචන් අපේ ගෙදර main switch එකක් නැ. කෙලින්ම ටිප් switch එකට දීලා තියෙන්නේ wiring කරපු එකා කැවා .
මේක අවුලක් වෙයිද ???
![]()

bump + tfs


thanks bro


Pattama thread 1ka brogodak watinawa
REP++++++++
Thanks brobump


ගෙදර වයරිං කරමු 3 කොටස 07-26-2015 07:45 AM pala Jeppo yanna![]()