ගෙදර වයරිං කරමු 3 කොටස

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Spuiri macho
    :):)
    කෝරලේමහත්තයා;18717513 said:
    elaz machan

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :):)
    පට්ටයි එළ කිරි බොහොම ස්තූතියි මහන්සියට..:yes: Rep added +
    7.gif
    :):)
    සුපිරි මචන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා...කඩේකට ගිහින් උනත් යමක් ඉල්ලන්න වචන සෙට් එක දන්නවා දැන්..නැත්තන් අරක තියනවද මේක තියනවද කියලනේ අහන්නේ.දැනුම බෙදා ගත්තට ගොඩක් ස්තුතියි
    හැමදේම යම්තාක් දුරකට හෝ දැනගන ඉන්න එක වටිනවා මචෝ.

    මාර වටිනවා අයියේ මේ ත්‍රෙඩ් 3 ම.
    ඔයාට පුලුවන් ද PDF කරලා මේක දාන්න ? :)
    ප්‍රින්ට් කර ගන්න කෙනෙක්ට ලේසි වෙයි
    ඔව් නේද මල්ලි. ඒකනම් හොද අදහස.

    ගොඩාක් මහන්සි වෙලා හොදට විස්තර කරලා දාලා තියෙනවා මචන් ගොඩාක් ස්තුතියි
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :):) කමෙන්ට් කලාට ස්තූති මචං
    අඩෝ අන්තිම ටික ආයිත් හිමින් බලා ගන්න
    ඕනී පට්ට බන් පොඩි කාලේ අනන්තවත් වද්දගෙන නම් තියනවා බන් කරන්ට් :rofl:

    Rep ++++++
    :) ඔන්න දැන්කාලේ එහෙම කරන්ට් වද්ද ගන්න එපා
    සැහෙන මහන්සි වෙලා ලිව්ව පොස්ට් එකක් වගේ.

    මචන් දන්නවනම් කියන්න බලන්න පොඩි පස්නයක් තියෙනවා මන් ඉන්න ගෙදර Earth වයර් එකක් ගහලා තියන්නේ. ඒක බටේට හොදට හයි කරලා තියන්නේ. ඒ උනාට Earth වයර් එකේ ලොකු කරන්ට් එකක් යනවා. Cpu එකේ වටේ එහෙම යනවා වදින තරමට. මුළු ගෙදර ම ප්ලුග් ගලවලා බැලුවා Earth එකට කොහෙන් හරි ගැවිලා ද කියලා. එහෙම කිසි අවුලක් නැහැ ඇයි මෙහෙම වෙන්නේ ? පියුස් තියෙන එකේ ඇතුලේ Earth වයර් එකක් නම් පෙන්න නැහැ කිසිම තැනක ඒ කියන්නේ Earth එක දාලා තිබුනට හරියට අමුනලා නැද්ද

    මේකට බැරිම තැන මන් මල්ටි ප්ලුග් එකේ Earth වයර් එකට වෙනම වයර් එකට අමුනලා පොලවට යකට බට කැලක් හයි කරලා ගහලා කරන්ට් එක යන එක නවත්ත ගත්තේ Cpu එක වටේ.
    ප්ලග් වලට වයර් එක හරියට ඇවිත් තිබුනට කොහේ හරි ඇතුලකින් අර්ත් වයර් එක කැඩිල ඇති මචං ඒකයි ඔහොම වෙන්නේ.
    පට්ට වැඩක් මචෝ

    රෙප් 12+
    :):)
    ela wadak machan.. oya badu gana mona hari danaganna onnam ahapalla.. hardware shop ekak karana nisa danna deyak tiyenam kiyala dennam
    ආ මේ ඉන්නේ එල එල මචං. :)
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    උඹ නං එළ කොල්ලෙක්... මේකෙ යන සමහර කුජත ත්‍රෙඩ් එක්ක බලද්දි මේක මැණිකක් වගේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :)
    :):)
    Godak vedagath wenawa macho - apima wiring karamu
    :):)
    A. සිරියා;18718166 said:
    නියමයි මචං :) මුළ ඉඳන් ආසාවෙන් කියවන් ගියා, බොහොම ස්තූතියි :yes:
    :):)
    Code:
    [SIZE="1"]You must spread some Reputation around before giving it to Mr.Tom again.[/SIZE]
    :cool::)
    මෙන්න මිනිස්සු
    එලකිරි ආ..
    :):cool:
    බොහෝම ස්තූතියි මචං මහන්සියට.
    :):)
    Nice share :)
    :)
    :)
    ජොනී බට්ට;18718577 said:
    supiri macho niyamai :)
    :):)
    niyamai saho..digatama karan yanna..REP+7 :)
    You must spread some Reputation around before giving it to Mr.Tom again.:(
    :):)
    :)
    patta.. kiyavannam :)
    :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Dan thamay thread thunama kiyawala therumgathe :)
    Bohoma sthuthiy ayye pahadiliwama thread tika liyala thiyenava.
    haha man mecharakal hithan hitiye live wire eka T shape eke join karanava kiyalay:lol: