වැරැද්ද පෙන්නුවට බොහෝම ස්තුතී මචං. ඔන්න ඒක නිවැරදි කරා![]()
meke machan N L line walata dapu pata maruwela neda

දැනුම බෙදා ගත්තට ගොඩක් ස්තුතියි


Dan thamay thread thunama kiyawala therumgathe
Bohoma sthuthiy ayye pahadiliwama thread tika liyala thiyenava.
haha man mecharakal hithan hitiye live wire eka T shape eke join karanava kiyalay![]()
එහෙම ටී ජොයින්ට් දැම්මොත් එත ලූස් වෙලා පිච්චෙන්න තියන අවධානම වැඩි.එල මචං. දිනූෂගේ අදහසකට අනුව පීඩීඑෆ් එකක් හදන්න ඉන්නවා. එතකොට ප්‍රින්ට් කරගන්න ලේසි.නියමයි මචං... සෑහෙන්න මහන්සි වෙලා වැඩේ කරා...ගෙදර පොඩි වයරින් වැඩ වගයක් තියෙනවා... ලබන මාසේ විතරා පටන් ගන්න ඕනේ .. මේක ප්‍රින්ට් කරලා තියාගත්තත් පාඩු නෑ...
![]()

බොහෝම ස්තුතියි මචං දැනුවත් කරාට..![]()
විශේෂයෙන්ම wall post එකක් දාලා දැනුවත් කරාට. මේ ටිකේ වැඩිය එලකිරියේ ගැවසෙන්න ලැබුනේ නැති නිසා මට මේක miss වෙනවා නැත්නම්..









දිනූෂ සංකල්ප සොයුරාගේ අදහසට අනුව ඔන්න පීඩීඑෆ් ඩොකියුමන්ට් එකක් හැදුවා...
https://www.dropbox.com/s/dah1dr1ilqv0p00/house wiring sinhala.pdf?dl=0


මේ සැරේ ත්‍රෙඩ් එක මටනම් පට්ට වටිනව...
මොකද ගොඩක් ස්විච් කෑලි වල නම් දැනගෙන හිටියේ නෑ...
(Ceiling Rose, Sunk Box, Single pole MCB etc
හදිස්සියකට හාඩ් වෙයාර් එකකින් ඉල්ලන්න ගියාම එපා වෙනව...
පොඩි කාලෙ ඉඳල දැනගෙන හිටියේ මේක විතරයි.. PVC Insulation Tape
Way Distribution Box
![]()
අලුතෙන්ම වයරින් කරන් යන ගෙයක් නම් මේකෙ බිත්තිය ඇතුළට වලලන්න පුලුවන් එකම තෝර ගන්න පුලුවන්නම් හොඳයි..
එතකොට සාලෙ වගේ නිතර ඇහැට පේන ප්ලේස් එකක මේක හයි කළත් වැඩි අව්ලක් නෑ..
ත්‍රෙඩ් දාන්න වෙච්ච මහන්සියට අදම සලකන්න බෑ වගේ..
(You must spread some Reputation around before giving it to Mr.Tom again.)

Thanks
අම්මටසිරි ඔය තියෙන්නේ...
මේකනම් පට්ට..
ත්‍රෙඩ් එකට අමතරව මේකටත් ගොඩක් ස්තූතියි ඈ..



දිනූෂ සංකල්ප සොයුරාගේ අදහසට අනුව ඔන්න පීඩීඑෆ් ඩොකියුමන්ට් එකක් හැදුවා...
ධාරිතාවය - 1.20MB
පිටු ගණන - 16
මුද්‍රණ ප්‍රමාණය - A4
අකුරුවල ප්‍රමාණය - 14
https://www.dropbox.com/s/dah1dr1ilqv0p00/house wiring sinhala.pdf?dl=0
මචං ඕක එඩිට් කරන්න බැරිවෙන්න ප්‍රොටෙක්ට් කරලා දාපං... මොකද නැත්නම් ඕක අපේ උන් ප්‍රින්ට් කරලා විකුනයි.. එහෙම නැත්නම් තමන්ගෙ එකක් වගේ වෙන සයිට් වල දායි... අනිත් එක වෝටර් මාක් එකක් දාපං ෆයිල් එකට..





bump

දැන් මචෝ ලිංක් එක එඩිට් කරන්න ගියොත් කරදරේනේ. ඒ නිසා ඔය කමක් නෑ. වැදගත් රූපසටහන් ඔක්කොගේම වගේ වෝටමාක් තියනවනේ මචං.මචං ඕක එඩිට් කරන්න බැරිවෙන්න ප්‍රොටෙක්ට් කරලා දාපං... මොකද නැත්නම් ඕක අපේ උන් ප්‍රින්ට් කරලා විකුනයි.. එහෙම නැත්නම් තමන්ගෙ එකක් වගේ වෙන සයිට් වල දායි... අනිත් එක වෝටර් මාක් එකක් දාපං ෆයිල් එකට..
bump

bump

එල එල ටොමයියේ. හැමදේම 0 ඉදන් කියල දුන්නට බොහොම පින්. Rep 12++![]()

Thanks මල්ලිPatta machan... Jaya wewa...
++++++












ela wadak machan.. oya badu gana mona hari danaganna onnam ahapalla.. hardware shop ekak karana nisa danna deyak tiyenam kiyala dennam
