ගෙදර වයරිං කරමු 3 කොටස

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලංකවෙ සුවිච් සෙට් උනෙ නැ මෙක දැම්මා පට්ට පෙනුමක් තියන්නෙ
    article_20140408164710000000.jpg
    :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පට්ටයි ලොකු අයියේ වැඩේනම්. PDF එක වැඩ නැහැනේ, එක ආයේ අප්ලෝඩ් කරන්නකෝ.
    Thanks bro PDF එක නම් දැන් මගේ ලගත් නෑ :sorry: ඔය අප් කරපු ඩ්‍රොප් බොක්ස් එකේ යූසර්නේම් පාස්වර්ඩ් වත් මතක නෑ මල්ලි.
    ලංකවෙ සුවිච් සෙට් උනෙ නැ මෙක දැම්මා පට්ට පෙනුමක් තියන්නෙ
    article_20140408164710000000.jpg
    :)

    tfs +++++
    ලංකාවේ තියන හැම ස්විච් එකක්ම 80 දශකයේ අග ආපු හැඩේටමයි හදන්නේ. :eek:

    Menna mewage post nisa thamai elakiriwala gunathawaya rakenne. tks Mr. Tom
    Thanks Bro :D
    Good lea macho.....onna weda....
    Thanks Bro
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ! home electric wiring, උවමනා වෙනවා, කරන්ට් වැදුනෝ, කවද හරි ඕනි වෙයි, ගෙදර වයරින්, වටිනා ත්‍රෙඩ්, වයරින් කරමු, වැදගත් ත්‍රෙඩ්, 3rd step, aru, db හයිකරමු, excellent, gedara maremu, house wiring, mr. tom, respect

    මරු tag තමයි මේකෙ ඉන්න එකාල දාන්නෙ. කොහෙන් හරි එකෙක් ඉන්නවමයි...:lol::lol:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මචන් උඹ අකමැති වුනත් කරන්න දෙයක් නැ...:P මම උඹේ thread තුනම එකතු කරල පොත් පිංචක් ගහ ගත්තා මටම​:D;)....මේ දවස් වල ගෙදර වයරින් කරනවා... මෙව්වා දැන ගෙන ඉන්න එක හොඳයි මටනම්:yes:

    6NnNW.jpg

    6NQ6P.jpg

    :cool::cool::cool:
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,724
    113
    මචන් උඹ අකමැති වුනත් කරන්න දෙයක් නැ...:P මම උඹේ thread තුනම එකතු කරල පොත් පිංචක් ගහ ගත්තා මටම​:D;)....මේ දවස් වල ගෙදර වයරින් කරනවා... මෙව්වා දැන ගෙන ඉන්න එක හොඳයි මටනම්:yes:

    :cool::cool::cool:

    thawa tikak lokuwata dapan, penne na
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් උඹ අකමැති වුනත් කරන්න දෙයක් නැ...:P මම උඹේ thread තුනම එකතු කරල පොත් පිංචක් ගහ ගත්තා මටම​:D;)....මේ දවස් වල ගෙදර වයරින් කරනවා... මෙව්වා දැන ගෙන ඉන්න එක හොඳයි මටනම්:yes:

    :cool::cool::cool:

    :):) එල
    හැබැයි ඕක කව්රු හරි දැක්කොත් මේක ලියපු එකා මොකද්ද මේ පාවිච්චි කරලා තියන භාශා විලාසය කියලා හත් මුතු පරම්පරාවටම බනි. :P