Thanks bro PDF එක නම් දැන් මගේ ලගත් නෑපට්ටයි ලොකු අයියේ වැඩේනම්. PDF එක වැඩ නැහැනේ, එක ආයේ අප්ලෝඩ් කරන්නකෝ.
ඔය අප් කරපු ඩ්‍රොප් බොක්ස් එකේ යූසර්නේම් පාස්වර්ඩ් වත් මතක නෑ මල්ලි. ලංකවෙ සුවිච් සෙට් උනෙ නැ මෙක දැම්මා පට්ට පෙනුමක් තියන්නෙ
![]()
![]()
ලංකාවේ තියන හැම ස්විච් එකක්ම 80 දශකයේ අග ආපු හැඩේටමයි හදන්නේ.tfs +++++

Thanks BroMenna mewage post nisa thamai elakiriwala gunathawaya rakenne. tks Mr. Tom

Thanks BroGood lea macho.....onna weda....

මචන් උඹ අකමැති වුනත් කරන්න දෙයක් නැ...මම උඹේ thread තුනම එකතු කරල පොත් පිංචක් ගහ ගත්තා මටම
....මේ දවස් වල ගෙදර වයරින් කරනවා... මෙව්වා දැන ගෙන ඉන්න එක හොඳයි මටනම්
![]()
මචන් උඹ අකමැති වුනත් කරන්න දෙයක් නැ...මම උඹේ thread තුනම එකතු කරල පොත් පිංචක් ගහ ගත්තා මටම
....මේ දවස් වල ගෙදර වයරින් කරනවා... මෙව්වා දැන ගෙන ඉන්න එක හොඳයි මටනම්
![]()

එල