ගෙදර සිට කරන්න පුලුවන් business එකක් ගෑන දන්නෙ කෞ&#3

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    POLIYATA DENNA GIHIN POLU WADIDA BAN? OWA HARI YAIDA MANDA:(

    ඒවා ඉතින් තමන්ගේ අතේ තියෙන්නේ . පොලියට සල්ලි දීලා ගොඩ ගියපු එවුන් ගොඩාක් ඉන්නවා
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    ඒවා ඉතින් තමන්ගේ අතේ තියෙන්නේ . පොලියට සල්ලි දීලා ගොඩ ගියපු එවුන් ගොඩාක් ඉන්නවා
    minissu salli dunne nathnam moko macho karanne
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    minissu salli dunne nathnam moko macho karanne

    කවුද බන් නිකන් සල්ලි දෙන්නේ ? ඇප සදහා දෙයක් තියාගන්න ඕන . එකේ වටිනාකමට වැඩ අඩුවෙන් වෙන්න ඕන අපි පොලියට දෙන මුදලේ වටිනාකම
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    කවුද බන් නිකන් සල්ලි දෙන්නේ ? ඇප සදහා දෙයක් තියාගන්න ඕන . එකේ වටිනාකමට වැඩ අඩුවෙන් වෙන්න ඕන අපි පොලියට දෙන මුදලේ වටිනාකම
    :oo::oo::oo:
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    FD ekak dapan
    Me dawas wala FD Rates wedi wela tiyenne
    WADAK NA BAN 1LAKH WALATA MASEKATA RS.1200.00 WAGE LABENNE. OYA GANIN MONAWA KARANNADA? ANIKA BANKS HARA ANITH FINANCIAL COMPANIES KAWADA WAHEIDA DANNE NA. NOT WORTH MUCH MACHAN.. ANYWAY THXX FOR UR IDEA
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    148
    43
    UMBA OYA BUSINESS KARANAWADA

    තවම නම් නෑ මචෝ...
    අපනයන කරන්න පටන් ගන්නව නම් හොදම මග...

    වගාවක් කරන එක හොදයි මචෝ....:)
     

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Machang mama lankawe inna kale job eka karana ganam menna mey wage eawa kara

    Leaflet Design
    Flyer Design
    Company backdrops
    Visiting Cards
    Letter heads

    Company deka thunak alla gaththa yaluwange margen eita passe unta uparima service ekak dunna Adutawa Digital printing karana than deka thunak set karagena ganak thiyan prints karala dunna machang hariyata karanawanam nikan salli thamai ehen orders aran meheta deela salli hoyanna puluwan muladi tikak maruna eita passe phone eken thamai gema dunne, poddak subject eka study karapan mokada mata kisima idea ekek thibbe ne owa patan ganiddi