- දැනට 27/= per unit CEB ගෙවන 22/=ක් කරන්න යන්නේ, clearance ගන්නකොට 27/= නම් තියෙන්න පැනල් ගහල connection දෙන්න යද්දී 22/= ට අඩු උනොත් ගෙවන්නේ 22/=ටද, clearance ගද්දි තියන 27/= ටද.
- ගෙදරකට CEB එකෙන් 5kW Solar ගහන්න දැන් 3 Phase ගන්න ඕනද,
- CEB - 3 Phase වලට fix charge කීයද
කලින් තිබ්බේ නම් 5kW වැඩිනම් විතරයි 3 Phase ගන්න ඕන කියල .
please Help by pints ^ Thanks