ගෙම්බන් කන සියුමැලියන්

hhk_145

Member
Sep 23, 2014
367
7
0
pawu ban :(

machan meke background music eka original video eke thibba ekakda?BNS lage wasanthaye song eka neda guitar cover ekak widiyata play wenne?
 
**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අම්මප ලග හිටිය නම් අනිනවා හොම්බට හැටක් අර උයපු නිගන්ටයටයි අර කියපු සියුමැලිද කව්ද උට්ටිටයි.. :angry::angry:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    තුක් නොදකින්.. පව් සීන් එක බන්..:angry: එක්කො ඌව මරලම දාන්න ඕන..
    ඕකුන්ට බැනල වැඩක් නැහැ බන්.. ඒ උන්ගේ රටවල් වල ජීවන රටාව.. අපිත් ඔයවගේ රටක ඉපදුනානම් ඕවා කරයි.. කොරියාව නම් ගෙබි සුප් වලට ප්‍රසිද්ධයි..
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    අම්මප ලග හිටිය නම් අනිනවා හොම්බට හැටක් අර උයපු නිගන්ටයටයි අර කියපු සියුමැලිද කව්ද උට්ටිටයි.. :angry::angry:

    Same feeling here
    yako panapitin ne kanne
     
    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    තුක් නොදකින්.. පව් සීන් එක බන්.. එක්කො ඌව මරලම දාන්න ඕන..
    ඕකුන්ට බැනල වැඩක් නැහැ බන්.. ඒ උන්ගේ රටවල් වල ජීවන රටාව.. අපිත් ඔයවගේ රටක ඉපදුනානම් ඕවා කරයි.. කොරියාව නම් ගෙබි සුප් වලට ප්‍රසිද්ධයි..
    :yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඕකුන් මල අප්‍රියයි බං.. කන්නෙම ඕවා තමයි.. Korean, Japanese, Chinese එවුන් ඉන්න ෆිල්ම් එකක්වත් මං බලන්නෑ.. ජරාම හැත්ත..:angry: