එක්කො ඌව මරලම දාන්න ඕන..අම්මප ලග හිටිය නම් අනිනවා හොම්බට හැටක් අර උයපු නිගන්ටයටයි අර කියපු සියුමැලිද කව්ද උට්ටිටයි..![]()
Same feeling here
yako panapitin ne kanne


තුක් නොදකින්.. පව් සීන් එක බන්.. එක්කො ඌව මරලම දාන්න ඕන..
ඕකුන්ට බැනල වැඩක් නැහැ බන්.. ඒ උන්ගේ රටවල් වල ජීවන රටාව.. අපිත් ඔයවගේ රටක ඉපදුනානම් ඕවා කරයි.. කොරියාව නම් ගෙබි සුප් වලට ප්රසිද්ධයි..




