අඩෝ පට්ට.. 
උට මොකටද ෆ්ලෑෂ් ලයිට්. රෑට ගෑනු නානවා බලන්න යන්නදමූ ගැනත් පොඩ්ඩක් බලපන් බන්
උට මොකටද ෆ්ලෑෂ් ලයිට්. රෑට ගෑනු නානවා බලන්න යන්නදමූ ගැනත් පොඩ්ඩක් බලපන් බන්
රභර් ඛිම්භඛ්අඩෝ පට්ට..
උට මොකටද ෆ්ලෑෂ් ලයිට්. රෑට ගෑනු නානවා බලන්න යන්නද
Loku pinak machan, namuth wadayak wenna denna epa, ganna unta limit ekak nathuwa yanawa. Hadisi karadaray una ekek nemeyi nam u lamayi 3 denek hadanna kalin hithanna thibbane.naha bn mage ma yaluwek ge idamak tibba game eke thama haduwe passe dekama uge namata liyla dunna
bohoma pin..අපේ ගමේ හිටිය කටු මැටි ගේක ඉටිකොලවලින් එහෙන් මෙහෙන් අලවගෙන පොඩියට ගෙයක් තිබ්බ මනුස්සයෙක් කන්න වත් හරියට තිබ්බේ නෑ වෙන මනුස්සයෙක් ගේ කුබුරක් කොටලා තමා ජිවිත් උනේ ගෑනිට ලමයි තුනක් ඉන්නව
මායි මගේ යාලුවෝ ටික දෙනෙකුයි එකතු වෙලා අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ඇස් වල තිබ්බේ පුදුම සතුටක්
මේ වගේ දෙයක් කරාම තමා අපිට තේරෙන්නේ අපි ජිවත් වෙනවා කියලා මේ වගේ නැති බැරි මිනිස්සු තව මේ ලෝකේ කොච්චර ඇතිද
ඇත්තටම අද හුගක් සතුටු දවසක් ඉතින් මේ සතුට උබලා එක්ක බෙදාගන්න හිතුනා ඒකයි තර්ඩ් එකක් දැන්මේ
![]()