ගෙයක් නැති මනුස්සයෙක්ට ගෙයක් හදලා දුන්නා

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හදවතින්ම එකගයි... බොරුවට පන්සල්වල තට්ටු ගණන් හදල විනාශ කරන සල්ලි මෙන්න මේ වගේ නැති බැරි එකෙක්ව නගා හිටවන්න යොදවා නම් ඒක කොච්චර වටිනවද...?
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නිකම් දෙන කිසි දේක අගයක් නැහැ
    ඔහොම එකෙක්ට ගෙයක් දෙනවා නම් උගෙන් පොඩි ගානක් හරි ගන්න ඕන
    අත්දැකීමෙන් කියන්නෙ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    අපේ ගමේ හිටිය කටු මැටි ගේක ඉටිකොලවලින් එහෙන් මෙහෙන් අලවගෙන පොඩියට ගෙයක් තිබ්බ මනුස්සයෙක් කන්න වත් හරියට තිබ්බේ නෑ වෙන මනුස්සයෙක් ගේ කුබුරක් කොටලා තමා ජිවිත් උනේ ගෑනිට ලමයි තුනක් ඉන්නව

    මායි මගේ යාලුවෝ ටික දෙනෙකුයි එකතු වෙලා අපිට පුලුවන් විදියට ඒ මිනිස්සුන්ට ගෙයක් හදලා දුන්නා ඇත්තටම ඒ මිනිස්සුන්ගේ ඇස් වල තිබ්බේ පුදුම සතුටක්

    මේ වගේ දෙයක් කරාම තමා අපිට තේරෙන්නේ අපි ජිවත් වෙනවා කියලා මේ වගේ නැති බැරි මිනිස්සු තව මේ ලෝකේ කොච්චර ඇතිද

    ඇත්තටම අද හුගක් සතුටු දවසක් ඉතින් මේ සතුට උබලා එක්ක බෙදාගන්න හිතුනා ඒකයි තර්ඩ් එකක් දැන්මේ

    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
    🙂
    bohoma pin..