ගෙයක් හදන්න help එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙයක් හදන්න help එකක්

    මචන්ලා ගෙයක උඩ තට්ටුව හදද්දි පහල බිත්ති බැඳලා තියෙන්නේ block ගල් වලින් නම් උඩ බිත්ති බඳින්න ගඩොල් (engineering brick එක නෙමේ, ලොකු ගඩොල, තනි ගලෙන් බඳින එක ) පාවිච්චි කලාට කමක් නැද්ද? Slab/beamවලට ලොකු බරක් එන්නේ block ගල් වලින් බැන්දොත් ද එහෙම නැත්තම් ගඩොල් වලින්ද?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Awlak ne.. Geka mulu bara enne tiebeams/ beams walata. Base dala hodata tie beam dala thiyena nam awlakma ne machan..