ගෙයක් හදන්න help එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ගෙයක් හදන්න help එකක්

    උඩ තට්ටුවට. තනිකර ගඩොලින් යන්න බැලුවේ block ගල රස්නේ වැඩි නිසා. නමුත් හිතුවට වඩා ගඩොල් යන පාටක් තියෙන්නෙ වැඩේට. වටේ බිත්ති ටික ගඩොලින් බැඳලා ඇතුලෙ බිත්ති ගලෙන් ගියොත් මොකද? රස්නේ බලපෑමක් තියෙයිද? බාස් නම් කියන්නේ එක පාර ගඩොලින් බඳින්න කියලා rooms ටිකක් පොඩි නිසා. හැම බිත්තියක්ම වහල මට්ටමට යනවා finishing වහලයක් එන්නේ. මොකද හිතන්නේ මේ ගැන?
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    gadol walin badinna.Initial cost eka poddak wadi wena eka gena hithanna epa, mokada hamadatama inna hadana ge nisa.You will regret later
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    එක පාඩුයි නෙ බන් වියදම් දෙකක් නේ

    වියදම අඩු වෙනවා බන්. ගඩොල් වලට වඩා වැලි, සිමෙන්ති යනවා අඩුයි. ඉක්මනට බැඳගන්න ලෙසියි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    apeth dan hadana uda thattuwe wate tika gadol
    athule bitthi badinne block galen..
    gadol walin badinawa nam haiya wadi.
    habai cost eka wadi.
    wela yanawa wadi.
    cement wadiyen yanawa..
    block gal nam bitthi balagena iddi badenawa..

    bas gadolin badinna kamathi gadol badinna ganna rate eka nemei block gal walata.
    block galak badinna rate eka adui...
    eka nisa u akamathi athi...
    ape ge hadana eka nam kiwwa haiya witarai poddak adu wenne
    rasne nam enne na kiyala wate gadol nisa..
     
    Last edited: