ගෙයක්_ගන්න_උදව්වක්

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ගෙයක්_ගන්න_උදව්වක්

    හදපු ගෙයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවාද ?

    හිතාගෙන ඉන්නේ රාජගිරිය බත්තරමුල්ල අවටින් ගෙයක් ගන්න වෙනස් වෙන්න පුළුවන්.
    පස්සට පසුතැවෙන්නේ නැති වෙන්න මෙකදී අපි බලන්න ඕනේ දේවල් මොනවාද ?ඒවා කොහොමද කරගන්නේ? අයිඩියා ටිකක් දාමුකෝ.

    ඔප්පුවේ නිත්‍යානුකුල බව ?
    පැලන් එක පාස් කරලාද ?
    ඉස්ස්රහට පැත්තේ යන පාරවල් වෙනත් සංවර්දන වැඩ (කුණු ප්ලාන්ට් එකක් සෙට් වුනොත් :angry::angry:)
    ගෙදර කොලිටිය
    පැත්තේ තත්වේ අසල්වැසියෝ වගේ

    මිට අමතරව සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනාද ? ලොකු උදව්වක් මචෝ එකතු කරපු සේසතම දාලා අරෙන් මෙන් ලෝන් දාලා ගන්න බැලුවේ හොරෙක්ට සෙට් වුනොත් ඔක්කොම ඉවරයි +5 හැමෝටම සලකනවා .
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    වහලෙට දොර ජනෙල් වලට දාලා තියන ලී සමහරු බාල ඒවම දානවා විකුනන්නම..
    පත්තිරු,
    හොඳ වැස්ස වෙලාවක බලහන් වතුර බහින විදිය..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ස්කීම් එකකින් ගනින් මචං පුලුවන් නම්. අහල පහල උනුත් අවුලක් නෑ, ගමේ පරණ අලුත් සීන් උත් නෑ. ඔප්පුත් නිරවුල්ද කියල ලේසියෙන් බලාගන්න පුලුවන්.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    වහලෙට දොර ජනෙල් වලට දාලා තියන ලී සමහරු බාල ඒවම දානවා විකුනන්නම..
    පත්තිරු,
    හොඳ වැස්ස වෙලාවක බලහන් වතුර බහින විදිය..
    :):)


    ස්කීම් එකකින් ගනින් මචං පුලුවන් නම්. අහල පහල උනුත් අවුලක් නෑ, ගමේ පරණ අලුත් සීන් උත් නෑ. ඔප්පුත් නිරවුල්ද කියල ලේසියෙන් බලාගන්න පුලුවන්.
    කොලබ ලගට වෙන්න නැහැනේ ගානත් සැරයි වගේ 10මිලි ඉදන් උඩ නේ යන්නේ :sorry:


    තැනක්ස් මචං +5
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    බැංකු ඔක්ෂන් කරන ගෙයක් ගනින්. ගානත් අඩුයි. රිලායබල්.ආය මුකුත් ඩොකියුම්නට්ස් ඕන නෑ.බැංකුවේම ඔක්කොම ඇත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    බැංකු ඔක්ෂන් කරන ගෙයක් ගනින්. ගානත් අඩුයි. රිලායබල්.ආය මුකුත් ඩොකියුම්නට්ස් ඕන නෑ.බැංකුවේම ඔක්කොම ඇත.

    තව තූට්ටක් පැහැදිලි කරන්න චාමර
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Bank loan ekakuth ekkak haraha ganin. Ethakota bank ekath okkama paper work check karala thamayi ganney.

    Bank eke un insurance ekak danawa loan ekata. Ethakota oppu awul unath unta insurance eken goda ynanna puluwan. Ganna eka iwarai