ගෙයක්_ගන්න_උදව්වක්
හදපු ගෙයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනවාද ?
හිතාගෙන ඉන්නේ රාජගිරිය බත්තරමුල්ල අවටින් ගෙයක් ගන්න වෙනස් වෙන්න පුළුවන්.
පස්සට පසුතැවෙන්නේ නැති වෙන්න මෙකදී අපි බලන්න ඕනේ දේවල් මොනවාද ?ඒවා කොහොමද කරගන්නේ? අයිඩියා ටිකක් දාමුකෝ.
ඔප්පුවේ නිත්‍යානුකුල බව ?
පැලන් එක පාස් කරලාද ?
ඉස්ස්රහට පැත්තේ යන පාරවල් වෙනත් සංවර්දන වැඩ (කුණු ප්ලාන්ට් එකක් සෙට් වුනොත්
)
ගෙදර කොලිටිය
පැත්තේ තත්වේ අසල්වැසියෝ වගේ
මිට අමතරව සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මොනාද ? ලොකු උදව්වක් මචෝ එකතු කරපු සේසතම දාලා අරෙන් මෙන් ලෝන් දාලා ගන්න බැලුවේ හොරෙක්ට සෙට් වුනොත් ඔක්කොම ඉවරයි +5 හැමෝටම සලකනවා .

)ගෙදර කොලිටිය