ගෙවන්න ඉඩමක් ගන්න

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ගෙවන්න ඉඩමක් ගන්න

    කවුරු හරි දන්නවද අර වගාකරන්න ඉඩම් ගන්න පුළුවන් මාසෙට වාරික දාලා.. උන් වගා කරලා අස්වැන්න අර ගන්නවා ඉස්සර මට මතකයි එහෙම සින් එකක් තිබ්බා එක ලාබද.. කොහොමද වෙන්නේ කියලා දන්නවද ???:rolleyes::rolleyes::rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යන්න එපා ඔය මගුල් වලට හොදට හොයන්නේ නැතුව.... අපේ touchwood එකේ තිබ්බ invest එක ඒ බල්ලෝ පොල්ල තිබ්බට පස්සේ කරගන්න දෙයක් නැති උනා. සදුන් ගස් 50ක්.. අස්වැන්න කියපු විදියට තිබ්බා නම් ලක්ෂ 150ට වඩා අතේ.

    දැන් ගස් තියෙන්නේ 35යි. අනික තියෙන්නේ හද්ද ඩොටේ හපුතලේ පැත්තේ.. පයින්වත් යන්න අමාරුයි ඉඩමට. ඒ මදිවට උන no maintenance හින්දා තව අවුරුදු 9ක් වගේ යනකන් අස්වැන්න ගන්නත් බෑ. දැන් තියෙන විදියට විකුණගන්නත් බෑ.
     
    Last edited:

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    යන්න එපා ඔය මගුල් වලට හොදට හොයන්නේ නැතුව.... අපේ touchwood එකේ තිබ්බ invest එක ඒ බල්ලෝ පොල්ල තිබ්බට පස්සේ කරගන්න දෙයක් නැති උනා. සදුන් ගස් 50ක්.. අස්වැන්න කියපු විදියට තිබ්බා නම් ලක්ෂ 150ට වඩා අතේ.

    දැන් ගස් තියෙන්නේ 35යි. අනික තියෙන්නේ හද්ද ඩොටේ හපුතලේ පැත්තේ.. පයින්වත් යන්න අමාරුයි ඉඩමට. ඒ මදිවට උන no maintenance හින්දා තව අවුරුදු 9ක් වගේ යනකන් අස්වැන්න ගන්නත් බෑ. දැන් තියෙන විදියට විකුණගන්නත් බෑ.

    :angry::angry::angry::angry::angry::baffled::baffled::baffled::baffled:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපෝ ඕවට අහු වෙන්න එපා.මමත් ඔය තේක්ක මගුලකට අහුවෙලා ඉන්නේ