මචන්ලා මගෙ ලග tigo පෙරගෙවුම් (prepaid) සිම් එකක් තියෙනව ඒකෙ ශේෂයක් නැතිව තියෙද්දි (balance = 0) ඕන තරමක් calls ගන්න පුලුවන්.
නමුත් recharge කරාට පස්සෙ සාමාන්‍ය විදියටම අයවෙනව balance එක 0 උනාම අන්ලිමිටඩ් calls ගන්න පුලුවන්.
මම මේක recharge නොකර පාවිච්චි කලොත් මට ගෙවන්න වෙයිද?