ගෙවල් ඉඩම් තක්සේරු

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    ගෙවල් ඉඩම් වල වටිනාකම් තක්සේරු කරන උන් ඉන්නවද බන්. එහෙම ඉන්නව නං ගෙයක් තියනව විකුණන්න ඒකෙ වටිනාකම තක්සේරු කරන්න ඕන. ගෙදර තියෙන්නෙ ජා ඇල.
     
    • Like
    Reactions: chocolatePlease

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ගෙවල් ඉඩම් වල වටිනාකම් තක්සේරු කරන උන් ඉන්නවද බන්. එහෙම ඉන්නව නං ගෙයක් තියනව විකුණන්න ඒකෙ වටිනාකම තක්සේරු කරන්න ඕන. ගෙදර තියෙන්නෙ ජා ඇල.
    ඔයාගේ ඉඩම තියෙන්නේ ජා ඇල නිසා බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවට යන්න. එතනින් තමයි බස්නාහිර පළාතේ ඉඩම් වල වටිනාකම තක්සේරු කරන්නේ.

    ඔප්පු ලියද්දි උනත් එතනින් තමයි ඉඩමේ වටිනාකම අනුව බදු ගෙවලද නැද්ද කියලා හොයන්නේ.
    එතනින් හරියටම කෙනෙක් ගෙන්නව ගෙන වටිනාකම මැනලා ලියුමක් අරගත්තා නං ඊට එහා එකක් නැහැ.
     
    • Like
    Reactions: emoboy

    thanks mchan