ගෙවල් තියෙන අය පොඩ්ඩක් එන්න

Its Me Im Back

Well-known member
  • ගෙදර ප්ලග් පොයින්ට් , ස්විච් තියෙන්නේ කොච්චර උසකින් ද?

    අපේ ප්ලග් පොයින්ට් තියෙන්නේ බිම ඉඳලා අඩියක් උඩින්.

    ස්විච් තියෙන්නේ උරහිස ගානට

    අවුල තියෙන්නේ ප්ලග් පොයින්ට් ගොඩක් පාතයි. :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    අපෙත් ප්ලග් පොයින්ට් ගොඩක් අඩියක් උසින් තියෙන්නෙ. මම හිතන්නෙ ඕක standard සීන් එකක්. ස්විච් තියෙනවා උරහිසට වගෙ. හැබැයි කාමර එක දෙකක එතනම ආයි plug point ගහලා තියෙනවා උවමනාව හැටියට.

    ඕකේ තියෙන එක ප්‍රශ්නෙ පහතින් තිබාම පොඩි උන් ඉන්නකොට ඇඟිලි ගහන්න යන්න පුලුවන්. ඒකට ඉතින් baby proof කරන්න ඕන.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ගෙදර ප්ලග් පොයින්ට් , ස්විච් තියෙන්නේ කොච්චර උසකින් ද?

    අපේ ප්ලග් පොයින්ට් තියෙන්නේ බිම ඉඳලා අඩියක් උඩින්.

    ස්විච් තියෙන්නේ උරහිස ගානට

    අවුල තියෙන්නේ ප්ලග් පොයින්ට් ගොඩක් පාතයි. :(
    I did my home wiring by myself.

    switches : bit lower than shoulder height (I wanted my kids to be able to use those)
    plugs : depen on the place, most of auxiliary sockets were installed in about 1 feet from the floor.
    But for rooms, those were at table height, In the kitchen those were at different height
    same goes with TV and other equipment.

    There could be standard heights, but no point of using standard heights if that makes our life harder, so I improvised. Never felt that my plugs/switches are in a wrong height.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,055
    113
    kohe thibbath ekai but plug eke wire eka pena eka, wire patalena eka adu karnna thama owa polawata langin set karanne..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ප්ලග් පොයීන්ට් පාත් වෙන තරමට තමා බවත් හොඳ. මොකද ප්ලග් එක ප්‍රදර්ශනය කරන්න නෙමේ නේ ගහන්නේ. එක වැහැලා තියෙන්න ඕනේ. අත්‍යවශ්‍ය තැන් වලට උඩින් දාගන්න. ටිවි එක කුස්සිය වගේ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    palleha thibbama lamai crnt waddagani kiyala risk ekak thiyenawa. wathurata yata wena area wlath risk eka wadi